බ්‍රසීලියානු ජරා රකුසු පොළගා ලොවක් බේරා ගනීවිද ? විෂ අංශු කොරෝනා නසන බවට අධ්‍යනයකින් හෙළිවෙයි.
සර්ප විශේෂයක විෂ වල ඇති අණුවක් වඳුරු සෛල තුළ කොරෝනා වයිරස් පැතිරීම වළක්වන බව බ්‍රසීලියානු පර්යේෂකයින් පිරිසක් සොයාගෙන ඇති අතර, COVID-19 ඇති කරන වෛරසයට එරෙහිව...