Colombo Today Local Newsfeatured තිලිණි ප්‍රියමාලි අසාද් සාලිගේ කෝටි 8කට විදලාcolombotoday10 October 2022 by colombotoday10 October 20220 දැවැන්ත මූල්‍ය වංචාවකට හසුවී සිටින තිලිණි ප්‍රියමාලි නැමති කාන්තාව ළඟ රුපියල් කෝටි 8ක මුදලක් තමන් තැන්පත් කළ බව හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පුද්ගලික රේඩියෝ නාලිකාවකට... Read more
මුස්ලිම් අන්තවාදීන්ගේ සහ දේශපාලකයන්ගේ කනට ගසමින් සෞධිය ඥානසාර හිමිගේ මතවාදය පිළිගනියි.colombotoday24 September 2022 by colombotoday24 September 20220 බොදු බල සේනා සංවිධානයේ නායක පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යනු, ශ්‍රී ලංකාවේ සිටින මුස්ලිම් සහ ඉස්ලාම් විරෝධී දරුණුතම පුද්ගලයා බවට මේරට ජීවත් වන මුස්ලිම් අන්තවාදීන්... Read more
ඥානසාර හිමියන්ගේ “එක රටක් එක නීතියක්” වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ජනපති රනිල් අරඹයිcolombotoday8 August 2022 by colombotoday8 August 20220 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද “එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය” විසින් ලබා දුන් අවසන් වාර්තාවේ සඳහන් එක්... Read more
සිංගප්පූරුව හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විසා කාලය දීර්ඝ කරයි.colombotoday27 July 2022 by colombotoday27 July 20220 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විසා කාලය තවත් දින 14ක කාලයකට දීර්ඝ කිරීමට සිංගප්පූරු රජය කටයුතු කර තිබෙනවා. මීට සති දෙකකට පෙර පෞද්ගලික සංචාරයක් සඳහා... Read more
කුරැන්දි ස්ථූපය කඩා ඉවත් කිරීමට අධිකරණය දී තිබූ තින්දුව අහොසි කරයි.colombotoday19 July 2022 by colombotoday19 July 20220 මුලතිව් ඓතිහාසික කුරැන්දි විහාරයේ ස්ථූපය කඩා ඉවත් කිරීමට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය ලබා දී තිබූ තින්දුව අද දින අහොසි කොට ඇති බවත්, පුරාවිද්‍යා දේපාර්තමේන්තුවට රිසි පරිදි... Read more
කාටවත් වෙඩි තියන්න යන්න එපා. මම යන්න ලෑස්ති වෙන්නම් – ජනපති ගෝඨාභය බේරා ගත් හමුදා මෙහෙයුමcolombotoday17 July 2022 by colombotoday17 July 20220 මිරිහානේ සිය පෞද්ගලික නිවසින් ජනපති ගෝඨාභය රාජපක්ෂ ජනපති මැදුරට ආවේ මාර්තු 31 වැනිදාය. ඒ අරගලකරුවන් මිරිහානේ නිවස වටලෑමත් සමගය. සිය බිරිය අයෝමා රාජපක්ෂ සමග ජනපති... Read more
අගමැති රනිල්ගේ නිවස ගිනිතැබූ 3ක් අත්අඩංගුවට – තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශනcolombotoday10 July 2022 by colombotoday10 July 20220 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු කොල්ලුපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ... Read more
සටන් කරනවා. නැත්නම් මියයනවා. – පෙරටුගාමීන් ප්‍රහාරයකට සුදානමින්colombotoday9 July 2022 by colombotoday9 July 20220 පොලිස් ඇඳිරිනීතිය නොතකමින් අද(9) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාල ඉදිරිපිට සහ අනිකුත් තැන්වල පැවැත්වෙන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මාලාවට ආරක්ෂක අංශ විසින් ප්‍රහාරයක් එල්ල කළොත්, සිය පක්ෂය... Read more
දසුන් ශානකගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට ජයcolombotoday12 June 2022 by colombotoday12 June 20220 ඔස්ට්‍රේලියාව සමග පැවැති තුන්වැනි පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව කඩුලු 4 කින් ඊයේ ( 11) විශිෂ්ට ලෙස ජය ගත්තේ ය.ජයග්‍රහණය සඳහා ලකුණු... Read more
9 වෙනිදා මීගමුවේ පහරදී මංකොල්ල කෑම්: පල්ලියේ සීනුව නාද කර මිනිස්සු රැස් කළා. ව්‍යාපාර විනාශ කළා. – කතෝලික යුවලක් සියල්ල හෙළිකරයි.colombotoday5 June 2022 by colombotoday5 June 20220 පසුගිය 9 වෙනිදා රටපුරා ඇතිකළ ප්‍රචණ්ඩත්වය අතර තුර විනාශ කර දැමූ මීගමුව පීකොක් ආපන ශාලාවේ හිමිකරුවන් විසින් තමන්ගේ ව්‍යාපාර ස්ථානය විනාශ කිරීම සඳහා ප්‍රදේශයේ කතෝලික... Read more