MCC ගිවිසුම අත්සන් කරන්නේ නෑ. ගම්මන්පිල කියද්දී ඇමරිකාව එක්ක අත්සන් කල ගිවිසුම් එහෙම ඉරන්න බෑ. අලි සබ්‍රි කියයි
විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර සිටින ආණ්ඩුවක MCC ගිවිසුම කිසිසේත් අත්සන් කරන්නේ නැති බව අද (30) පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ...