දුෂිතයෙක් දේශපාලන බලයෙන් රුහුණු කතරගම දේවාලයේ බස්නායක ධූරයට ?colombotoday18 September 2020 by colombotoday18 September 20200 දුෂිතයෙක් දේශපාලන බලයෙන් රුහුණු කතරගම දේවාලයේ බස්නායක ධූරයට පත්වීම සඳහා දැඩි උත්සහයක් ගනිමින් සිටින බව පූජ්‍ය උලපනේ සුමංගල හිමි පවසනවා. ඊයේ (17) සවස මානව හිමිකම්... Read more
“ඉස්ලාම් ආගම පිළිකාවක්. ලංකාව ලේ විලක් කිරීමේ තර්ජනයක් තිබෙනවා.” 2016 දී ඥානසාර හිමිගේ ප්‍රකාශයට එරෙහි පැමිණිල්ල ගොනු කිරීමට නියෝගcolombotoday17 September 2020 by colombotoday17 September 20200 2016 ජුලි 8 හෝ ඊට ආසන්න දිනකදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් “ඉස්ලාම් ආගම පිළිකාවක්. එය අතුගා දැමිය යුතු බවත්, ඉස්ලාමිය ආගමිකයින් ලන්ඩන් සහ පැරිස්... Read more
ඥානසාර හිමිගේ සාක්ෂිය රෙකොර්ඩ් කරන්න ගිය උලමෙක් මාට්ටුcolombotoday10 September 2020 by colombotoday10 September 20200 පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේදී මීට පෙර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ලබාදුන් සාක්ෂිය හේතුවෙන් සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානයට අගතියක් සිදුවී ඇති... Read more
ඥානසාර හිමිගේ මන්ත්‍රීධුරය කොල්ලකෑමට එරෙහිව අපේ ජන බල පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයටcolombotoday4 September 2020 by colombotoday4 September 20200 අපේ ජන බල පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය, පක්ෂයේ ඒකමතික අනුමැතියට අනුව ගැසට් නොකිරීමට එරෙහිව 2020/09/04 වන අද දින ශ්‍රේෂ්ඨාධිකරණයට අපේ ජන බල පක්ෂය විසින්... Read more
එකම ස්ථානයක රසදිය ටොන් ගණනක් Asia Recycling සමාගම ගබඩා කරලා. ලෙබනනයේ මෙන් පිපුරුනොත් මහා විනාශයක්colombotoday27 August 2020 by colombotoday27 August 20200 එකම ස්ථානයක රසදිය ටොන් ගණනක් ඔරේන්ජ් සමාගමට අනුබද්ද සමාගමක් වන Asia Recycling සමාගම ගබඩා කර තබාගෙන සිටින බවත් ලෙබනනයේ මෙන් පිපුරුනොත් මහා විනාශයක් අත්විය හැකි... Read more
ලංකා ඉතිහාසයේ ලොකුම සොරකම නොහොත් ඥානසාර හිමිගේ මන්ත්‍රීධුරය කොල්ල කෑමේ ගේම් එකcolombotoday16 August 2020 by colombotoday16 August 20200 ඇත්තටම අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයෙහි පවතින ගැටලූව කුමක්ද? එම පක්ෂයේ ලේකම් ස්වාමීන් වහන්සේ යැයි කියන වේදිනිගම විමලතිස්ස හිමි යනු... Read more
මන්ත්‍රීධූරය ඥානසාර හිමිට. මධ්‍යම කාරක සභාවේ සියලු දෙනාගේ අනුමැතිය.colombotoday9 August 2020 by colombotoday9 August 20200 මෙවර මහ මැතිවරණයෙන් සිය පක්ෂයට හිමි වු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි තෝරාපත් කරගෙන ඇති බව අපේ ජනබල පක්ෂය පවසයි. පක්ෂ... Read more
පොහොට්ටුවට තුනෙන් දෙකක බලයක් ?colombotoday6 August 2020 by colombotoday6 August 20200 මහ මැතිවරණයට අදාලව දැනට ලැබෙන ප්‍රතිපල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) තුනෙන් දෙකකට වැඩි ආසන ගණනක් දිනාගන්න බවට තහවුරු වෙමින් පවතී. ‘පොහොට්ටුව’ මන්ත්‍රී ආසන... Read more
එක්සත් ජාතික පක්ෂයට දරුණු පරාජයක් – එක් ආසනයක්වත් නොලැබෙන හැඩcolombotoday6 August 2020 by colombotoday6 August 20200 දැනට ලැබී ඇති ප්‍රථිපල අනුව අලියා ලකුණින් තරඟ කළ එක්සත් ජාතික පක්ෂයට දිවයිනෙන් එක් ආසනයක්වත් නොලැබෙන තත්වයක් පෙන්නුම් කර ඇති බව දේශපාලන විචාරකයන් පවසනවා. ජාතික... Read more
සිංහලයෙක් සමග විවාහවූ අටළුගම ෆාතුමාට තර්ජනය කල ඉමිතියාස් වෙනුවෙන් අජිත් පී පෙරේරා අධිකරණයටcolombotoday31 July 2020 by colombotoday31 July 20200 සිංහල ජාතිකයෙකු හා විවාහ වීම හේතුවෙන් මාරව මුස්ලිම් පල්ලියට සම්බන්ද පිරිස්වල අඩත්තේට්ටමට ලක්වූ බණ්ඩාරගම අටළුගම පදිංචි කාන්තාවක් වන අබ්දුල් හසම් ෆාතුමා හයිෆා මහත්මියගේ මවට සහ... Read more