හිජාස් හිස්බුල්ලාහ්ගේ අයිතිවාසිකම් කඩ වුනැයි කියමින් නීතීඥ ගෞර සංගරී තවරාසා ශ්‍රේෂ්ඨාධිකරණයට
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට සම්බන්ධ බව කියමින් නීතීඥ හිජාස් හිස්බුල්ලාහ් මහතා සැකපිට අත්අඩංගුවට ගෙන රදවා ගෙන ප්‍රශ්න කිරීම තුළින් ඔහුගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී...