ශ්‍රී ලංකාවේ සිට හදාරන මැලේසියානු උපාධි මැලේසියාවේ හෝ ලෝකයේ අනෙකුත් රටවල පිලි නොගනී.
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අධ්‍යාපන ආයතන විසින් සිදුකෙරෙන මැලේසියානු උපාධි තවදුරටත් පිලි නොගනීමට Malaysian Qualifying Agency (MQA- National Accreditation Board) විසින් තීරණය කර ඇත. මේ අනුව...