Colombo Today Local News

වැඩබලන පොලිස්පති නව පොලිස්පති ලෙස පත් කරන්නැයි ජනපතිගෙන් යෝජනා..!

නව පොලිස්පතිවරයා ඇතුළු පත් කිරීම් සහ කරුණු කිහිපයක් සාකච්ඡාවට ගැනෙන පාර්ලිමේන්තු සභාව අද රැස්වීමට නියමිතයි.

මේ අතර නව පොලිස්පතිවරයා ලෙස වත්මන් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ නම ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සභාවට යෝජනා කර ඇති බව සඳහන්.

එහි තීරණය අද රැස්වීමෙන් පසු දැනුම්දීමට නියමිතව ඇත.

Related posts

“ඩීසල් ගොඩබාන්න බැරි උනා. අදයි හෙටයි පෝලිම් වල ඉන්න එපා”

colombotoday

අගමැතිට තදබල අපලයක්.. දකුණු ඉන්දියාවේ කෝවිලක මහා පූජාවක් !

colombotoday

මේ ආණ්ඩුවනම් මේ කපේට වැටෙන්නේ නෑ

Admin

කොරෝනා ආසාදනය වු දෙදෙනා ඇසුරු කළ 65 ක් හදුනාගැනේ !

colombotoday

ඵලදාව අඩු වීමෙන් ඉදිරියේදී එළවළු මිල ඉහළට

colombotoday

ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට එරෙහි පෙත්සමකට කාදිනල් අත්සන් තබයි.

colombotoday