Colombo Today Local News

සියළුම බස් ගාස්තු ඊයේ රාත්‍රියේ සිට වැඩවුණු හැටි මෙන්න

වසර දෙකක්‌ ඇතුළත ගාස්‌තු වැඩි නොකරන පදනම මත බස්‌ ගාස්‌තුව 12.5% කින් වැඩි කිරීමට ඊයේ (22දා) කැබිනට්‌ අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික මෙන්ම ශ්‍රී ලංකා ගමනාගමන මණ්‌ඩලයේ බස්‌ රථවලද ගාස්‌තුව වැඩි වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා කීය.

ඉන්ධන මිල ඉහළ යැමට සාපේක්‍ෂව 12.5% කින් බස්‌ ගාස්‌තුව වැඩිවන ආකාරය ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ඊයේ (22 ) දිනම ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව අවම බස්‌ ගාස්‌තුව වන රුපියල් 10, 12 දක්‌වා ද උපරිම ගාස්‌තුව වන රුපියල් 733, රුපියල් 825 දක්‌වා ද රුපියල් 92 කින් වැඩි වේ. එලෙස වැඩි වූ සම්පූර්ණ ගාස්‌තු ප්‍රමාණයන් මෙසේය.

Related posts

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට නිලධාරීන් පත් කෙරේ

colombotoday

ළමුන් අතර වෛරස් හා ශ්වසන රෝග වැඩිවීමක්

Admin

ණය කියක් ගෙවන්න තියනවද කියලා හරියට තොරතුරුවත් නෑ – අගමැති රනිල්

colombotoday

අරලියගහ මැදුරේ යහපාලන මැතිවරණ දන්සැල් !

colombotoday

පවිත්‍රා – ජීවන් කැබිනට් අමාත්‍යධුරවල දිවුරයි

Admin

පාරිභෝගිකයින්ට විදුලි බිල ගෙවන්නැයි දැනුම්දීමක්

colombotoday