Colombo Today Local News

සියළුම බස් ගාස්තු ඊයේ රාත්‍රියේ සිට වැඩවුණු හැටි මෙන්න

වසර දෙකක්‌ ඇතුළත ගාස්‌තු වැඩි නොකරන පදනම මත බස්‌ ගාස්‌තුව 12.5% කින් වැඩි කිරීමට ඊයේ (22දා) කැබිනට්‌ අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික මෙන්ම ශ්‍රී ලංකා ගමනාගමන මණ්‌ඩලයේ බස්‌ රථවලද ගාස්‌තුව වැඩි වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා කීය.

ඉන්ධන මිල ඉහළ යැමට සාපේක්‍ෂව 12.5% කින් බස්‌ ගාස්‌තුව වැඩිවන ආකාරය ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ඊයේ (22 ) දිනම ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව අවම බස්‌ ගාස්‌තුව වන රුපියල් 10, 12 දක්‌වා ද උපරිම ගාස්‌තුව වන රුපියල් 733, රුපියල් 825 දක්‌වා ද රුපියල් 92 කින් වැඩි වේ. එලෙස වැඩි වූ සම්පූර්ණ ගාස්‌තු ප්‍රමාණයන් මෙසේය.

Related posts

සරසවි වරම් ලැබූ සිසුන්ට දැනුම්දීමක්

Admin

ගෝඨාගේ පුරවැසිභාවය ස්ථිරයි. ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට බාදාවක් නෑ. – අධිකරණය තීන්දු කරයි

colombotoday

උඩවලව ජලාශයේ රොන්මඩ කියුබික් මීටර් ලක්ෂ 15ක්

Admin

ඥාණසාර හිමිට විරුද්ධව තිදෙනෙක් පොලිසි යයි.. අල්ලා හිරකරන්නැයි පොලිස්පතිගෙන් ඉල්ලයි

colombotoday

සෞදියේ දී හිරිහැරයට ලක්වූ 44ක් ඇඳිවත පමණක් ඇතිව දිවි බේරාගෙන යළි මව් රටට එයි

colombotoday

ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීම නවතයි

colombotoday