Business

මහජන, ලංකා බැංකු කොටස් වලින් 20% කොටස් වෙළෙද පොළට

මෙරට ප්‍රධාන වාණිජ බැංකු දෙක වන ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කොටස් වලින් සීයට විස්සක ප්‍රමාණයක් කොටස් වෙළෙද පොලේ අලෙවි කිරීම සඳහා පසුගිය දා පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය දී ඇත. සෙසු බැංකු වලට සාපේක්ෂව ඉහත සඳහන් බැංකු දෙකේ ප්‍රාග්ධනය ඉහළ නැංවීමේ අරමුණින් මෙම කොටස් නිකුතුව සිදු කෙරෙන අතර ඉන් යම් කොටස් ප්‍රමාණයක් අන්සතු කළ නොහැකි අන්දමින් එම බැංකු වල සේවක සේවිකාවන් අතරේද බෙදා හැරීමට ද තීරණය වී ඇත.

Related posts

නොවැම්බර් මාසයේදී උද්ධමනය අඩු වෙයි

Admin

තේ දළු මිළ තවත් පහළට, තේ කර්මාන්තය අමාරුවේ

colombotoday

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු තාවකාලිකව නතර කෙරේ

colombotoday

ආර්ථික ඔස්තාර්ලා සිටිද්දී රුපියල 3.8% කින් පිරිහිලා

colombotoday

රජය සතු ‘ලංකා හොස්පිටල්’ විකුණනවානම් ගන්න අපි සූදානම් – හේමාස් කියයි

colombotoday

ෆයිසර් සහ මොඩර්නා එන්නත් මිල ඉහළට.

colombotoday