Business

මහජන, ලංකා බැංකු කොටස් වලින් 20% කොටස් වෙළෙද පොළට

මෙරට ප්‍රධාන වාණිජ බැංකු දෙක වන ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කොටස් වලින් සීයට විස්සක ප්‍රමාණයක් කොටස් වෙළෙද පොලේ අලෙවි කිරීම සඳහා පසුගිය දා පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය දී ඇත. සෙසු බැංකු වලට සාපේක්ෂව ඉහත සඳහන් බැංකු දෙකේ ප්‍රාග්ධනය ඉහළ නැංවීමේ අරමුණින් මෙම කොටස් නිකුතුව සිදු කෙරෙන අතර ඉන් යම් කොටස් ප්‍රමාණයක් අන්සතු කළ නොහැකි අන්දමින් එම බැංකු වල සේවක සේවිකාවන් අතරේද බෙදා හැරීමට ද තීරණය වී ඇත.

Related posts

රටවිරුවන්ට ඩොලර්වලින් බදු මුදල් ගෙවා වාහන එවීම සඳහා වසරක සහන කාලයක් ?

colombotoday

ෆයිසර් සහ මොඩර්නා එන්නත් මිල ඉහළට.

colombotoday

ඩොලරය රුපියල් 285 ට යයි

colombotoday

රුසියාවේ ප්‍රහාර හමුවේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි

colombotoday

සම්මත කෙරුණු අලුත් බදු පනවන දිනය මෙන්න

Admin

රුපියල තවත් පහළට

colombotoday