Colombo Today Local News

ඇතා පහර දෙයි.. බරපතල තුවාල ලබා බෙල්ලන්විල නාහිමියෝ රෝහල්ගත කරති

බෙල්ලන්විල විහාරස්ථානයේ මියන්මාර් කුමරා ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලබූ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි කලුබෝවිල ශික්ෂණ රොහලට ඇතුළත් කර ඇත.

අද උදෑසන ඇතාට ආහාර දීමට යාමේදි මෙම අනතුර සිදුව ඇත.

විමලරතන නාහිමියන්ගේ ඉලඇට වලට හානි සිදු වී ඇති බව පැවසේ.

Related posts

බදුල්ලේදී මගී ප්‍රවාහන බස් රථය ප්‍රපාතයකට පෙරළෙයි

Admin

රට හාල් වරායෙන් බාන්නේ 110ට විකුණන්නේ 220ට

Admin

මව – දරුවන්ගේ විලාප මැද කුඩු ජාවාරම්කරුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම

colombotoday

දැඩි සුළඟින් විදුලිය බිඳවැටීම් දාහතර දහසක්

Admin

සම්භාහන මධ්‍යස්ථානයකට ගිය පුද්ගලයෙක් මිය යයි

Admin

හලාවත ප්‍රදේශයේ උසස්පෙළ සිසුවෙකුට කොරෝනා

colombotoday