“මගෙන් රටට” සංජය මහවත්තට එරෙහිව NSBM මානව සම්පත් කලමණාකාරිනිය පොලීසී යයි
පසුගියදා “මගෙන් රටට” සංවිධානය මාධ්‍ය හමුවක් පවත්වමින් NSBM උපකුලපතිවරයා සම්බන්ධ යැයි පැවසෙන වංචා දූෂණ පිළිබඳව හෙළිදරව් කරන ලදි. ටෙන්ඩර් අක්‍රමිකතා, ආයතනයේ සේවකයන් සහ දේපළ උපකුලපතිවරයා...