World ජපානය දෙසට කිලෝ මීටර් 4,600ක් දුර මිසයිලයක්colombotoday4 October 2022 by colombotoday4 October 20220 න්‍යෂ්ටික බලය සහිත රටක් ලෙස තහවුරු කළ උතුරු කොරියාව ජපානයට ඉහළින් බැලස්ටික් මිසයිලයක් එල්ලකර තිබේ. ඒ සම්බන්ධයෙන් වාර්තාවීමත් සමගම උතුරු ජපානයේ ජනතාවට ආරක්‍ෂිත ස්ථානවලට යන... Read more
Colombo Today Local News කැලණියේදී අන්තරේට ප්‍රහාරයක්colombotoday4 October 2022 by colombotoday4 October 20220 අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතා පාගමනකට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ. කැලණිය දළුගම ප්‍රදේශයේදී එම කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර ඇති... Read more
Colombo Today Local News තේරීම් කමිටුවෙන් අසාධාරණයක් වී ඇත්නම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පැමිණිලි ඉදිරිපත් කරන්න අවස්ථාවක්colombotoday4 October 2022 by colombotoday4 October 20220 ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම සංගමයේ තේරීම් කමිටුවෙන් අසාධාරණයක් සිදුවී ඇත්නම් සතියක් තුල ඊට අදාළ අභියාචනා ඉදිරිපත් කළ හැකි බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි. එම අභියාචනා... Read more
Colombo Today Local News අද මධ්‍යම රාත්‍රියේ සිට සිමෙන්ති මිල පහතටcolombotoday4 October 2022 by colombotoday4 October 20220 INSEE සංස්ථා සහ INSEE ප්ලස් කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් අඩු කිරීමට එම සමාගම තීරණය කර ඇත. මෙම මිල අඩුකිරීම අද (04) මධ්‍යම... Read more
Colombo Today Local News වරාය රාජ්‍ය ඇමැතිට බලය පවරමින් ගැසට් නිවේදනයක්colombotoday4 October 2022 by colombotoday4 October 20220 වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට පැවරී ඇති කාර්‍යයන් කිහිපයක් එම රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතාට පවරනු ලැබ ඇත. මෙම... Read more
Colombo Today Local News නව ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පත්කෙරේ..colombotoday4 October 2022 by colombotoday4 October 20220 නව ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව වෙත නිල වශයෙන් පත්වීම් ලිපි ප්‍රදානය අද (04දින) ක්‍රීඩා අමාත්‍යංශයේදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබේ. ආරක්ෂක මණ්ඩල ප්‍රධානී... Read more
Colombo Today Local News “ඉතා ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පැවති රටේ ආර්ථිකය ඊනියා අරගලකරුවන් විනාශ කළා”colombotoday4 October 2022 by colombotoday4 October 20220 ඉතා ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පැවති රටේ ආර්ථිකය මෙන් ම සමාජයීය තත්ත්වය ඊනියා අරගලකරුවන් විසින් විනාශ කරන ලද බවට නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග... Read more
Colombo Today Local News රටවල් 26ක් ලංකාවට එරෙහි බව ජිනීවා වාර්තා වලින් අනාවරණයක්colombotoday4 October 2022 by colombotoday4 October 20220 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය හමුවට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට රටවල් 26ක් සම අනුග්‍රාහකත්වය දැක්වීමට එකඟතාව පළකර ඇතැයි ජිනීවා... Read more
Colombo Today Local News ආහාර ප්‍රතිපත්ති කමිටුවට කැබිනට් අනුමැතියcolombotoday4 October 2022 by colombotoday4 October 20220 ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ ආහාර ප්‍රතිපත්ති කමිටුව සදහා කැබිනට් අනුමැතිය හිමිව ඇති.... Read more
Colombo Today Local News හර්ෂ ද සිල්වාගෙන් හිස් වූ කෝප් කමිටුවේ පුටුවට චරිත හේරත් නම් කරයිcolombotoday4 October 2022 by colombotoday4 October 20220 කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවේ සාමාජිකත්වයට එහි හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා නම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (04) පාර්ලිමේන්තුවේදී... Read more