ත්‍රිරෝද රථ සේවා සංගමයෙන් ඇමතිට සංදේශයක්colombotoday13 October 2022 by colombotoday13 October 20220 ඒකාබද්ධ ත්‍රිරෝද රථ සේවා සංගමය අද (13) පෙරවරුවේ සංදේශයක් භාරදීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වෙත පැමිණ තිබේ. කෙසේ වෙතත් එම අවස්ථාවේදී අමාත්‍යවරයා එහි නොසිටීම... Read more
ලෝක බිත්තර දිනය ලංකාවේ පළමු වරට සමරයිcolombotoday13 October 2022 by colombotoday13 October 20220 ලෝක බිත්තර දිනය සෑම වර්ෂයකම ඔක්තෝබර් 14 දිනට යෙදී තිබෙන අතර එම දිනය සමරමින් ගැබිණි මව්වරුන් 500කට පෝෂණ මල්ලක් බැගින් ප්‍රදානය කිරීම හෙට අඟුණකොළපෑලැස්ස පුරහලේ... Read more
හිටපු ජනපති මෛත්‍රීට හා දයාසිරිට නොතීසිcolombotoday13 October 2022 by colombotoday13 October 20220 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තමා දරන තනතුරු අහිමි කිරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කර ලෙස ඉල්ලා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත්... Read more
සනත් නිශාන්තට ඇපcolombotoday13 October 2022 by colombotoday13 October 20220 වරෙන්තු නිකුත් කරනු ලැබ සිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව තදින් අවවාද කිරීමෙන් අනතුරුව මුදා හැරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.... Read more
දුම්රිය හරස් මාර්ගයක නඩත්තුවක් හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට සීමාcolombotoday13 October 2022 by colombotoday13 October 20220 පොල්ගහවෙල – අලව්ව දුම්රිය ස්ථාන අතර පිහිටි යාංගල් මෝදර දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (14) සහ අනිද්දා (15) යන දිනවල එම හරස් මාර්ගයේ... Read more
තිලිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කරයි.colombotoday13 October 2022 by colombotoday13 October 20220 කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂණ භාරයට පත් කරන ලද සැක අංක 932 තිලිණි ප්‍රියමාලි නැමති සැකකාරිය වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ රක්ෂණ භාරයේ සිටියදී බන්ධනාගාර හදිසි... Read more
ගුරුවරියකගේ මධ්‍යපානෙ නැටුම ගැන අධ්‍යාපන දෙපාර්තමේන්තුව ගත් තීරණයcolombotoday13 October 2022 by colombotoday13 October 20220 සමාජ මාධ්‍ය කැලඹුණු ගුරුවරියකගේ නර්තනයට අදාළව විමර්ශන කටයුතු පිළිබඳව දැනුම්දෙමින් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසිත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස්ගේ අත්සනින් යුතුව විශේෂ නිවේදනයක් නිකුත් කර... Read more
සනත් නිශාන්ත අත්අඩංගුවට ගන්නැයි නියෝගcolombotoday13 October 2022 by colombotoday13 October 20220 අභියාචනාධිකරණය හමුවේ අද (13) දිනයේ පෙනී නොසිටීමේ චෝදනාව මත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වහා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණය මීට ටික වේලාවකට... Read more
අධිවේගී මාර් ග භාවිත කරන රියදුරන් ට විශේෂ දැනුම්දීමක්colombotoday13 October 2022 by colombotoday13 October 20220 පවතින අධික වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන වාහන පැයට කිලෝමීටර 60ක වේග සීමාවක් පවත්වාගෙන යන ලෙස විද්‍යුත් පූවරු මගින් දැනුම්දීමක් සිදුකර තිබේ. අයහපත්... Read more
යුක්‍රේනයේ මිසයිල ආරක්ෂාව වැඩි කිරීමට නේටෝ ප්‍රමුඛ මිත්‍ර පාක්ෂිකයින් සැරසේ..colombotoday13 October 2022 by colombotoday13 October 20220 රුසියාවෙන් එල්ල වන ප්‍රහාර තීව්‍ර වීම මධ්‍යයේ යුක්රේනයේ මිසයිල ආරක්ෂාව වැඩි කිරීමට නේටෝ රටවල් සූදානම් වෙයි. නේටෝ ප්‍රමුඛ මිත්‍ර පාක්ෂිකයින් විසින් යුක්‍රේනයට අධිතාක්ෂණික ගුවන් ආරක්ෂක... Read more