තිලිණි ප්‍රියමාලි අධිකරණ නියෝග මත ස්ථාන පරික්ෂාවකට රැගෙන යයිcolombotoday15 October 2022 by colombotoday15 October 20220 තිලිණි ප්‍රියමාලි අධිකරණ නියෝග මත ස්ථාන පරික්ෂාවක් සදහා රැගෙන ගොස් තිබේ. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් (ඔක්.)06 වන දින රක්ෂණ භාරයට පත් කරන ලද සැක අංක... Read more
වරකාපොළ පස්කන්දට යටවූ තරුණයාගේ සිරුරත් සොයා ගනීcolombotoday15 October 2022 by colombotoday15 October 20220 වරකාපොළ ප්‍රදේශයේ නිවසකට ඊයේ(14)දින පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් අතුරුදන් වූ 24 හැවිරිදි තරුණයාගේ සිරුර ද මීට ටික වෙලාවකට පෙර සොයාගෙන තිබේ. පවතින අධික වර්ෂාපතනය... Read more
ශල්‍යාගාරවල තදබදය මගහරවා ගන්න පෞද්ගලික රෝහල්වල ශල්‍යාගාර ආණ්ඩුවට කුලියට ගන්න යයිcolombotoday15 October 2022 by colombotoday15 October 20220 රජයේ රෝහල්හි ශල්‍යාගාරවල දැනට පවතින තදබදය මගහරවා ගැනීම සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි පෞද්ගලික රෝහල්වල ශල්‍යාගාර කඩිනමින් කුලී පදනම මත ලබා ගැනීමට රජයේ අවධානය... Read more
යුද්ධය නිසා අත්හැරුණු වගා කළ හැකි පාරම්පරික ඉඩම් නැවත ලබා දීමට අවධානයcolombotoday14 October 2022 by colombotoday14 October 20220 වගා කළ හැකි සියලු ඉඩම් වගා කරමින් රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ත්‍රිකුණාමලය... Read more
නිවසක් මතට පස් කන්දක් කඩා වැටී 04ක් යට වෙයිcolombotoday14 October 2022 by colombotoday14 October 20220 වරකාපොළ ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයන් 04 දෙනෙකු ඊට යටවී ඇති අතර එක් අයෙකු මුදාගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ සෙසු 03න දෙනා... Read more
යාත්‍රාවක් පෙරලී ළමුන් 8ක් ජිවිතක්ෂයටcolombotoday14 October 2022 by colombotoday14 October 20220 කාම්බෝජයේ යාත්‍රාවක් පෙරලී සිදු වූ අනතුරකින් ළමයින් 8 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. තවත් 3 දෙනෙකු අතුරුදන් බව විදෙස් වාර්තා සඳහන් කළේය. මෙකොන්ග් ගංගාව හරහා ඉංග්‍රීසි... Read more
චෝදනා බොරු… – තමා නිවැරදිකරු බව තිළිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයට කියයිcolombotoday13 October 2022 by colombotoday13 October 20220 රක්ෂිත බන්ධනාගාර ගත කර තිලිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයට හමුවට ඉදිරිපත් කළේය. තිළිණි ප්‍රියමාලි නැමති සැකකාරිය බන්ධනාගාරය තුල නීති විරෝධි තහනම් ද්‍රව්‍යයක් වන ජංගම දුරකථනයක්... Read more
රට පුරා ශිෂ්‍ය පාර්ලිමේන්තුවලටත් විද්‍යුත් ඡන්ද මැෂින්colombotoday13 October 2022 by colombotoday13 October 20220 රට පුරා ශිෂ්‍ය පාර්ලිමේන්තුවලද විද්‍යුත් ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමය ස්ථාපනය කිරීම සඳහා සහාය ලබාදීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව එකඟවී තිබේ. එහි ආරම්භය ලෙස ඇහැලියගොඩ ජාතික පාසලේ... Read more
රට ශක්තිමත් කළ සැණින් මැතිවරණ වැලක්colombotoday13 October 2022 by colombotoday13 October 20220 රට ශක්තිමත් කළ සැණින් ජනපති මැතිවරණ වැලක් ලබාදෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා මාධ්‍ය හමුවක දී අද(13)දින පැවසීය. මීට මාස... Read more
20/20 කාන්තා ආසියානු කුසලාන අවසන් තරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි..colombotoday13 October 2022 by colombotoday13 October 20220 20/20 කාන්තා ආසියානු කුසලාන අවසන් පූර්ව ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාව ඉන්දියාව සමග අවසන් තරගයට සුදුසුකම් ලබා තිබේ. ඒ, ලකුණු 122/6 ක් ලබා ගනිමින් පකිස්ථානය කණ්ඩායම... Read more