පාසල් උපකරණ සෙස් බද්දෙන් නිදහස් කරන්නැයි මන්ත්‍රී වීරසුමන ඉල්ලයි
පාසල් උපකරණ සෙස් බද්දෙන් නිදහස් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. පාසල් උපකරණ සම්බන්ධයෙන් සහනදායී පිළිවෙතක් අනුගමනය...