Colombo Today Local News ‘පාසල් දරුවන්ට වෙනදාට වඩා ආහාර නොලැබෙන බව පිළිගන්නවා’Admin11 November 202211 November 2022 by Admin11 November 202211 November 20220 පාසල් දරුවන්ට වෙනදාට වඩා ආහාර නොලැබෙන තත්ත්වයක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද පිළිගත්තේය. පාසල් දරුවන් ලක්ෂ 11කට දිවා ආහාරය ලබා දීමට... Read more
World මස් – චීස් වලින් පැතිරෙන බැක්ටීරියාවක් ?Admin11 November 202211 November 2022 by Admin11 November 202211 November 20220 ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක පැතිරෙන බැක්ටීරියා රෝගයක් ගැන මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම බැක්ටීරියාව හැඳින්වෙන්නේ ලිස්ටීරියා (Listeria) යනුවෙනි. පසුගිය දිනවල මෙය ආසාදනය වූවන් එරට ප්‍රාන්ත හයකින්... Read more
Colombo Today Local News නව ව්‍යාවස්ථා කෙටුම්පත තවම නැතත් හදන්න කෝටි තුනක් වැය කරලාAdmin11 November 202211 November 2022 by Admin11 November 202211 November 20220 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරිම වෙනුවෙන් 2020 සහ 2021 වසර දෙකේදි රුපියල් කෝටි තුනකට අධික මුදලක් වැය කර ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ. මාස... Read more
Colombo Today Local News දිවයින පුරා සතොස 300කට මත්පැන් බලපත්‍රAdmin11 November 202211 November 2022 by Admin11 November 202211 November 20220 දිවයින පුරා පිහිටි සතොස වෙළෙඳ සල් 300කට මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කොට තිබේ. ඒ අනුව සුරාබදු නිවේදන 902 ඛණ්ඩය සපුරා... Read more
Colombo Today Local News තිළිණි ප්‍රියමාලී ට අයත් ගිණුම් හතරක සවිස්තර වාර්තා ඉල්ලයිAdmin11 November 202211 November 2022 by Admin11 November 202211 November 20220 මොරටුව ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි හතරක් වංචා කිරීමේ සිද්ධියකට අදාළව තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලී නමැත්තිය ට අයත් පුද්ගලික බැංකු ගිණුම් හතරක... Read more
Colombo Today Local News සංචාරක වීසා මත ගෘහ සේවිකාවන් අද සිට රට යැවීම තහනම්Admin11 November 202211 November 2022 by Admin11 November 202211 November 20220 සංචාරක වීසා මගින් මැදපෙරදිග රටවලට ගෘහ සේවිකාවන් රැගෙන යාම වහාම ක්‍රියාත්මක වන පරිදි අද (11)දිනයේ සිට තහනම් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන ඇත.... Read more
Colombo Today Local News අමෙරිකාවෙන් ගාල්ල තැපැලට ආ කෝටියක ”කුෂ්” රේගු දැලේAdmin11 November 202211 November 2022 by Admin11 November 202211 November 20220 අමෙරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ සිට තැපැල් මගින් මෙරටට එවන ලද ”කුෂ්” නමැති මත්ද්‍රව්‍ය පාර්සලයක්, ගාල්ල තැපැල් කාර්යාලයේදී රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ. අදාළ පාර්සලය ලබා ගැනීමට... Read more
Colombo Today Local News ඩයනාගේ පැටිකිරිය ඉක්මනින් සොයන්න අධිකරණයෙන් නියෝගAdmin10 November 202210 November 2022 by Admin10 November 202210 November 20220 රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය, ජාතික හැදුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පැමිණිල්ල පිළිබඳව විමර්ශන කඩිනම් කොට... Read more
World අපචාර සිදුවීමකට වරදකරු වූ ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට වසර 129ක සිර දඬුවමක්Admin10 November 202210 November 2022 by Admin10 November 202210 November 20220 ළමා අපචාර සිදුවීමක් සම්බන්ධයෙන් වරදකරු වූ ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට වසර 129ක සිර දඬුවම් නියම කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඔහුට මෙම දඬුවම හිමිව ඇත්තේ... Read more
Colombo Today Local News මනු කියවන්නාට 1, 7 මාරු වී පාසල් සිසුවෙකුගෙන් ගුටි කා රෝහලේ…Admin10 November 202210 November 2022 by Admin10 November 202210 November 20220 කළුතර පයාගල ප්‍රදේශයේ නිවසක ජල මනු සටහන් කිරීමට ගිය මනු සටහන්කරුවෙකුට 17 හැවිරිදි පාසල් සිසුවෙකු විසින් පහරදී ඇතැයි පයාගල පොලීසිය පවසයි. පහර කෑමෙන් තුවාල ලැබූ... Read more