Colombo Today Local News ශ්‍රී ලංකන් ගුවන් යානයක්, ගුවන් ගත වී විනාඩි 05කින් යළි බස්සයිAdmin28 November 202228 November 2022 by Admin28 November 202228 November 20220 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ මදුරෙයි බලා අද (28) පස්වරුවේ පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක්, ගුවන් ගත වී විනාඩි 05 ක කාලයකට පසුව... Read more
Colombo Today Local News 2023 දී කළුවර ජූලියක් ගැන අනතුරු අඟවයිAdmin28 November 202228 November 2022 by Admin28 November 202228 November 20220 ප්‍රමාණවත් තරම් ගල් අඟුරු ලබන වසරේ අප්‍රේල් මස 15 වන දිනට පෙර නොලැබුණහොත් මෙතෙක් ඉතිහාසයේ සිදුවු දීර්ඝතම විදුලි කප්පාදුවට රට ලක්විය හැකි බවට ලංකා විදුලිබල... Read more
Colombo Today Local News පාසල් සිසුන් ඉලක්ක කරගත් මත්පෙති තොගයක් සමග සැකකරුවෙක් අල්ලයිAdmin28 November 202228 November 2022 by Admin28 November 202228 November 20220 පාසල් සිසුන් ඉලක්ක කරගෙන වව්නියාව ප්‍රදේශයේ මත්පෙති අලෙවි කරමින් සිටි සැකකරුවෙක් පෙති 539ක් සමග විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙහුගේ මත්පෙති ජාවාරම සම්බන්ධයෙන්... Read more
Colombo Today Local News මට්ටකුලියේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කෙරේ…. – පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක් දැයි සැකයක්?Admin28 November 202228 November 2022 by Admin28 November 202228 November 20220 මට්ටකුලිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි. මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය සිදුකර ඇති බව මේ වනවිට අනාවරණය... Read more
World අධිබලැති විදුලි රැහැන් කුළුණක ගුවන් යානයක් පැටලෙයිAdmin28 November 202228 November 2022 by Admin28 November 202228 November 20220 ඇමෙරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ අධිබලැති විදුලි රැහැන් කුළුණක් මතට කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් ඊයේ(27)දින පාරිභෝගිකයන් 117000 කට විදුලිය විසන්ධි වූ බව මේරිලන්ඩ් ප්‍රාන්ත... Read more
Colombo Today Local News මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය මාස 5කට දුම්රිය ධාවනය නවතීAdmin28 November 202228 November 2022 by Admin28 November 202228 November 20220 අබලන්ව ඇති දුම්රිය මාර්ගය පිළිසකර කරන තෙක් මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය ජනවාරි මස 15 වැනිදා සිට මාස 5ක කාලයක් නවත්වන බව ප්‍රවාහන හා... Read more
Colombo Today Local News “කැසිනෝ බලපත්‍ර දෙනවා නම් නියාමන ආයතනයක් අවශ්‍යයි”Admin28 November 202228 November 2022 by Admin28 November 202228 November 20220 ශ්‍රී ලංකාව තුළ කැසිනෝ සඳහා බලපත්‍ර ලබා දෙන්නේ නම් ඊට අදාළ නියාමන ආයතනයක් කඩිනමින් ස්ථාපනය කළයුතු බව මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ... Read more
Colombo Today Local News වෙලාව ලැබෙන විදිහට අගමැතිගේ පුතත් කෝච්චියේ යනවාලුAdmin28 November 202228 November 2022 by Admin28 November 202228 November 20220 වෙලාව ලැබෙන විදිහට මමත් කෝච්චියේ යනවා”යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. මරදානේ සිට වග කහහේන ස්ටේෂන් එකට... Read more
Colombo Today Local News ඩයනා ගමගේට නොතීසිAdmin28 November 202228 November 2022 by Admin28 November 202228 November 20220 රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම සඳහා රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (26)දින නියෝග... Read more
Colombo Today Local News 2022 වසරේ පළමු භාගයේ මිලියන තිස් දාහක බෝග සත්තුන් විනාස කරලාAdmin28 November 202228 November 2022 by Admin28 November 202228 November 20220 හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් සකස් කර ඇති ගොවි ජන- වන සත්ව ගැටුම් පිළිබඳව පර්යේෂණ වාර්තාව 2022 වසරේ පළමු භාගයේ වගා... Read more