Colombo Today Local News

මට්ටකුලියේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කෙරේ…. – පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක් දැයි සැකයක්?

මට්ටකුලිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය සිදුකර ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 38 හැවිරිදි වියේ පසුවූ අයෙකි.

මියගොස් ඇති පුද්ගලයා පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගෙන සිට ඇපමත මුදාහැර සිටි අයෙකු බවට තොරතුරු වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Related posts

බසයක් ලොරි‍යක ගැටී 15ක් රෝහලට… කතක් මිය යයි

Admin

“කවුරු විරුද්ධ වුණත්, ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ඉන්දියාවට දෙනවාමයි“ අගමැති දැඩි තීරණයක

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 203 දක්වා ඉහළට

colombotoday

උපන් බිමේ අනාතවූ උතුරේ සිංහලයන් වෙනුවෙන් ඥානසාර හිමිගෙන් විශේෂ ඉල්ලීමක්

colombotoday

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි !

colombotoday

නව ජනපති දිවුරුම් දීම අද

colombotoday