Colombo Today Local News ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී දෙදෙනෙකු මරුට – විදේශිකයෙකුත් ඒ අතරAdmin1 December 20221 December 2022 by Admin1 December 20221 December 20220 ගාල්ල උණවටුන ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇති පුද්ගලයින් දෙදෙනා අතර විදේශිකයෙකුද සිටින බවට වාර්තා වෙයි.... Read more
Colombo Today Local News 2023 සිට විදේශ ගමන් බලපත්‍රය ලබා දීම මාර්ගගත ක්‍රමයටAdmin1 December 20221 December 2022 by Admin1 December 20221 December 20220 2023 සිට විදේශ ගමන් බලපත්‍රය මාර්ගගත ක්‍රමයට ලබා දීමට කටයුතු කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක (තොරතුරු තාක්ෂණ) ආර්.ජී.සී.පී.බී.ඩී. රාමවික්‍රම මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති... Read more
Colombo Today Local News මෙරට අවු. 5 ට අඩු දරුවන්ගෙන් 42.9% ක් මන්දපෝෂණයAdmin1 December 20221 December 2022 by Admin1 December 20221 December 20220 2022 වසරේ ඔක්තෝබර් මාසය වනවිට මෙරට තුළ වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගෙන් 42.9% ක් මන්දපෝෂණ ලක්ෂණවලින් පෙළෙන බව අනාවරණය වී තිබේ. ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ... Read more
Colombo Today Local News පෑලියගොඩ, කළු පාලම අසල නාදුනන මළ සිරුරක්Admin1 December 20221 December 2022 by Admin1 December 20221 December 20220 පෑලියගොඩ, කළු පාලම ආසන්නයේ පිරිමි මළ සිරුරක් සොයා ගෙන තිබේ. ඊයේ (30) සවස 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලැබුණු පණිවිඩයක් මත පෑලියගොඩ පොලිසිය ආරම්භ කළ විමර්ශනයේදී මෙම... Read more
Colombo Today Local News ප්‍රදේශ රැසකට පැය 15 ක ජල කප්පාදුවක්Admin1 December 20221 December 2022 by Admin1 December 20221 December 20220 හෙට (02) රාත්‍රී 10.00 සිට පසුදින දහවල් 1.00 දක්වා කොළඹ ප්‍රදේශ රැසකට පැය 15 ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන... Read more
World අයි.එස්. ත්‍රස්ත නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මරු දකී..Admin1 December 20221 December 2022 by Admin1 December 20221 December 20220 තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි. ඉරාක ජාතිකයකු වන අල් කුරේෂි මියගිය බව නිවේදනය... Read more
Colombo Today Local News අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 08 වැනි දිනය අදAdmin1 December 20221 December 2022 by Admin1 December 20221 December 20220 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 08 වැනි දිනය අදයි. අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් යන අමත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ අද (01)දින... Read more
Colombo Today Local News මී උණ ව්‍යාප්තිය වැඩි වෙයිAdmin1 December 20221 December 2022 by Admin1 December 20221 December 20220 වර්ෂාව සමග ගොවි බිම් ආශ්‍රිතව මී උණ ව්‍යාප්තියේ වැඩි වීමක් දැකගත හැකි බව සෞඛ්‍ය අංශ අනාවරණ කර තිබේ. වගා කටයුතුවල නිරත වීමේ දී වකුගඩු රෝගීන්... Read more
Colombo Today Local News අද සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළදපොළටAdmin1 December 20221 December 2022 by Admin1 December 20221 December 20220 අද (01)දිනයේ සිට 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් පමණ වෙළදපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ සමාගම සඳහන් කරයි. උත්සව සමයයේ පාරිභෝගික ජනතාවට ගෑස් මිලදී... Read more
Colombo Today Local News සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාර ඇප : තිළිණි-ජානකී යළි රිමාන්ඩ්Admin30 November 202230 November 2022 by Admin30 November 202230 November 20220 තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටි බොරැල්ලේ සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාර ඇපමත මුදාහැරමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(30)දින නියෝග කළේය.... Read more