Colombo Today Local News ණය ගැතියන්ට සහන සලසන්නැයි සියලු බැංකු වෙත උපදෙස්..Admin30 December 202230 December 2022 by Admin30 December 202230 December 20220 වාණිජ බැංකුවලින් ලබා ගෙන ඇති ණය යළි ගෙවීමේදී අපහසුතාවට පත්ව ඇති ණය ගැතියන්ට සහන සලසන්නැයි, උපදෙස් දී තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන්... Read more
World නරේන්ද්‍ර මෝදිගේ මැණියන් අභාවප්‍රාප්ත වෙයිAdmin30 December 202230 December 2022 by Admin30 December 202230 December 20220 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෑණියන් හීරාබෙන්, අද (30) අලුයම 3.30 ට අභාවප්‍රාප්ත වූ බව ඇය ප්‍රතිකාර ලබමින් සිටි අහ්මදබාද් රෝහල නිවේදනය කළේය. නවදිල්ලියේ රාජකාරිවල නියැලෙමින්... Read more
Colombo Today Sports News සුපිරි පාපන්දු ක්‍රීඩක ලියෝනල් මෙසී සිටි හෝටල් කාමරය කෞතුකාගාරයක් කරන්න යයිAdmin29 December 202229 December 2022 by Admin29 December 202229 December 20220 ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියෝනල් මෙසී වෙනුවෙන් කුඩා කෞතුකාගාරයක් ඉදිකරන බව කටාර් විශ්වවිද්‍යාලය සඳහන් කර තිබේ. ඒ අනුව ලෝකු කුසලාන කාල සීමාව තුළ මෙසී කටාර්හි... Read more
World කැස්ස සිරප් පානය කල උස්බෙකිස්තානයේත් ළමුන් 18ක් මිය යයිAdmin29 December 202229 December 2022 by Admin29 December 202229 December 20220 කැස්ස සිරප් පානය කිරීමෙන් ළමුන් 18 දෙනෙකු මියගොස් ඇති බව උස්බෙකිස්තාන සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එම ඖෂධ තොගයේ විෂ... Read more
Colombo Today Local News හදවතට හදවතක් ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට ඖෂධAdmin29 December 202229 December 2022 by Admin29 December 202229 December 20220 අමෙරිකාවේ “Heart to Heart International” සංවිධානය විසින් අ.ඩො.මි 7.2කට ආසන්න වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් පරිත්‍යාග කර තිබේ. අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සිය... Read more
Colombo Today Local News බදු පනතට එරෙහිව කළු සතියක්Admin29 December 202229 December 2022 by Admin29 December 202229 December 20220 රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ඉදිරියේදී කළු විරෝධතා සතියක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මේ අතර දේශීය ආදායම් පනත හකුළා ගන්නැයි... Read more
Colombo Today Local News ප්‍රා සභාපති බට වලට විදින්න පටවද්දී මාට්ටුAdmin29 December 202229 December 2022 by Admin29 December 202229 December 20220 බෙලිඅත්ත මාහීල්ල පැරකුම් ප්‍රජා ජල සංචිතයට අයත් ජල නළ තොගයක් ලොරි රථයකින් මහ රෑ රැගෙන යාමට උත්සහ කළ බව කියන බෙලිඅත්ත ප්‍රාදේශීය සභා සභාපතිවරයා සැකපිට... Read more
Colombo Today Local News ව්‍යාජ හැදුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර අල්ලන්න ආයතන දෙකක් එක්වෙයිAdmin29 December 202229 December 2022 by Admin29 December 202229 December 20220 ව්‍යාජ තොරතුරු මත ජාතික හැදුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර සකස් කර විදේශගතවීම වැලැක්වීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති... Read more
Colombo Today Local News පුංචි ඡන්දෙට නාම යෝජනා කැඳවීමේ ගැසට් නිවේදනය ජනවාරියේAdmin29 December 202229 December 2022 by Admin29 December 202229 December 20220 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීමේ ගැසට් නිවේදනය ජනවාරි මාසයේ නිකුත් කිරීමට නියමිතව තිබේ. ඒ අනුව ලබන වසරේ ජනවාරි මුල් සතියේ එම ගැසට්... Read more
World අමෙරිකාව චීන ජාතිකයින්ට කොවිඩ් සීමා පනවයිAdmin29 December 202229 December 2022 by Admin29 December 202229 December 20220 අමෙරිකාවට පැමිණෙන චීන ජාතිකයින් සඳහා කොවිඩ් පරීක්ෂණ පැවැත්වීමට අනිවාර්ය කර තිබේ. චීනයේ කොවිඩ් රෝගීන් වාර්තා වීම යළිත් වරක් ඉහළ යාමත් සමග අමෙරිකා විසින් මෙම දැනුම්දීම... Read more