Colombo Today Local News අද විදුලි කැපෙන හැටි මෙන්නAdmin5 January 20235 January 2023 by Admin5 January 20235 January 20230 අද (05)දින විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ. ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.... Read more
Colombo Today Local News අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහළට…Admin5 January 20235 January 2023 by Admin5 January 20235 January 20230 අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට පියවර ගෙන ඇත. ඒ අනුව 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 201කින් පහළ දමා ඇති... Read more
Colombo Today Local News නඩු භාණ්ඩ නිදහස් කර දෙන බව පවසා මුදල් ගැරූ කතුන් දෙකක් අත්අඩංගුවටAdmin5 January 20235 January 2023 by Admin5 January 20235 January 20230 මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු කන්කසන්තුරය විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණයක නඩු භාණ්ඩ වශයෙන් ඇති රන් පවුම් 70ක් නිදහස් කර දීමට... Read more
Colombo Today Local News අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ රන්දිමාල් ගමගේ අත්අඩංගුවටAdmin5 January 20235 January 2023 by Admin5 January 20235 January 20230 ගාලුමුවදොර අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු වූ රන්දිමාල් ගමගේ කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ.... Read more
Colombo Today Local News නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය ඇරඹේAdmin5 January 20235 January 2023 by Admin5 January 20235 January 20230 නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය මේ වන විට ආරම්භ කර තිබේ. අද දින පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ බදු පදනම මත ලබාදී... Read more
Colombo Today Local News පළාත් පාලන මැතිවරණයට අදාළව කිසිදු ඡන්ද වැඩකට මම නෑ – ජනපතිAdmin5 January 20235 January 2023 by Admin5 January 20235 January 20230 පළාත් පාලන මැතිවරණයේ කිසිදු ඡන්ද කටයුත්තකට තමන් සහභාගි නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයට ඊයේ (4)දින නිල වශයෙන් දැනුම් දී ඇත. තමන්ට වරමක්... Read more
Colombo Today Local News හෙට සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන්න ජනපති දැනුම් දෙයිAdmin5 January 20235 January 2023 by Admin5 January 20235 January 20230 16 වන බෙනඩික්ට් හිටපු පාප් වහන්සේගේ ස්වර්ගස්ථවීම වෙනුවෙන් ශෝකය පළ කිරීමක් ලෙස සියලු රාජ්‍ය ආයතනවල හෙට (05) දිනයේ ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ජනාධිපති රනිල්... Read more
Colombo Today Local News ලක්ෂයට අඩු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු පොළී ආදායමෙන් රඳවා ගැනීමේ බද්ද ඉවතටAdmin5 January 20235 January 2023 by Admin5 January 20235 January 20230 රුපියල් ලක්ෂයට අඩු මාසික බැංකු පොළී ආදායමක් ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු පොළී ආදායම රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කර ඇති බව මුදල් රාජ්‍ය ඇමති රංජිත්... Read more
Colombo Today Local News මුදල්-රත්‍රන් පුදමින් වදින ව්‍යාජ දළදා මාලිගාවක් ගැන ජනපතිට ලිපියක්Admin5 January 20235 January 2023 by Admin5 January 20235 January 20230 කුරුණෑගල පොතුහැර වදාකඩ ප්‍රදේශයේ ඉදිකරන බව කියන ව්‍යාජ දළඳා මාලිගාවක් සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අස්ගිරි මල්වතු මහා... Read more
Colombo Today Local News අනුරාධපුර – වව්නියාව දුම්රිය ධාවනය මාස 5කට නවතීAdmin5 January 20235 January 2023 by Admin5 January 20235 January 20230 උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් අනුරාධපුර සිට වව්නියාව දක්වා දුම්රිය මාර්ගය අද (05)දිනයේ සිට මාස 5 ක කාලයක් වසා දැමේ. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය... Read more