Colombo Today Local News ශ්‍රී ලංකාවට සහය දෙන බව ඉන්දියාව නිල වශයෙන් දැනුම් දෙයිAdmin17 January 202317 January 2023 by Admin17 January 202317 January 20230 ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මට සහය ලබා දෙන බව ඉන්දියාව නිල වශයෙන් දැනුම් දී ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි. ජනාධිපති... Read more
Colombo Today Local News හොරු අල්ලන පනත් ගේද්දි එපා කියන්නේ හොරු අල්ලන්න කියන අයමයිAdmin17 January 202317 January 2023 by Admin17 January 202317 January 20230 හොරු අල්ලන පනත් ගෙනෙන විට ඒවා ගෙනෙන්නට එපා යැයි කියන්නේ හොරු ආරක්ෂා කරනවා යැයි තමාට චෝදනා කරන පිරිසම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.... Read more
Colombo Today Local News ඝාතනය කර ඇති තරුණියකගේ සිරුරක් හමුවෙයිAdmin17 January 202317 January 2023 by Admin17 January 202317 January 20230 කොළඹ තුරඟ තරග පිටිය ආශ්‍රිතව ඝාතනය කර ඇති බවට සැක කෙරෙන තරුණියකගේ සිරුරක් හමුවී ඇති බව වාර්තා වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව කුරුඳුවත්ත පොලීසියේ... Read more
Colombo Today Local News අත් පා මුඛය ගැට ගැසූ මළ සිරුරක් මහනුවර පාසලකින් හමුවෙයිAdmin17 January 202317 January 2023 by Admin17 January 202317 January 20230 ඝාතනය කළ පුද්ගල මළ සිරුරක් මහනුවර නගරයේ පාසලක ක්‍රිඩාගාරයේ කාමරයක තිබි අද (17) පෙරවරුවේ සොයාගත් බව මහනුවර පොලිසිය කියයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම පාසල්... Read more
Colombo Today Local News බොරැල්ලේ වකුගඩු ජාවාරමට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්Admin17 January 202317 January 2023 by Admin17 January 202317 January 20230 බොරැල්ල ප්‍රදේශයේ පුද්ගලික රෝහලක් තුළදී සිදුකරන ලද වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා රක්ෂිත බන්ධකාගාරගත කර තිබේ. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එළැඹෙන 31 වනදා... Read more
Colombo Today Local News රජයේ ආදායම බිලියන 141යි වියදම බිලියන 154යි.Admin17 January 202317 January 2023 by Admin17 January 202317 January 20230 භාණ්ඩාගාරයට පසුගිය දෙසැම්බර් මාසයේ රුපියල් බිලියන 141ක ආදායමක් ලැබී ඇති බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි. අද (17)දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය... Read more
Colombo Today Local News අඩු ආදායම්ලාභී පවුල්වලට මුදල් සහනයක්Admin17 January 202317 January 2023 by Admin17 January 202317 January 20230 සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු සමාජයේ අවදානමට ලක් විය හැකි පවුල් සඳහා මේ වසරේ ජනවාරියේ සිට රජයෙන් ලබාදීමට නියමිත මුදල් සහනය තවත් මාස පහක් ඉදිරියට ලබාදීමට අමාත්‍ය... Read more
Colombo Today Local News වසන්ත මුදලිගේ නිදහස් කරන්නැයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 7ක් ශ්‍රී ලංකා රජයට බල කරයිAdmin17 January 202317 January 2023 by Admin17 January 202317 January 20230 අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ “අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම” ශ්‍රී ලංකා රජය වහා ම අවසන් කළ යුතු බව මානව හිමිකම් සංවිධාන... Read more
Colombo Today Local News පාර්ලිමේන්තු සභා වාරය ඇරඹෙයිAdmin17 January 202317 January 2023 by Admin17 January 202317 January 20230 පාර්ලිමේන්තුව මේ වන විට රැස්ව සිටි. ඒ අනුව පෙරවරු 09.30 සිට පස්වරු 05.30 දක්වා කාලය වාචිත පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. පෙ.ව.... Read more
Colombo Today Local News අද – හෙට විදුලි කප්පාදු කාලසටහන මෙන්නAdmin17 January 202317 January 2023 by Admin17 January 202317 January 20230 අඟහ (17) හා බදාදා (18) විදුලි කප්පාදු කාලසටහන. අද (ජනවාරි 17) පැය 02යි විනාඩි 20ක විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.... Read more