World ඉන්දුනීසියාවේ මලුකු දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්Admin18 January 202318 January 2023 by Admin18 January 202318 January 20230 ඉන්දුනීසියාවේ මලුකු දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ. රිච්ටර් මාපකයේ ඒකක 7.2ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. භූ... Read more
Colombo Today Local News චීනයට චෝදනා කිරීමට පෙර අමෙරිකානු ප්‍රතිපත්ති විමසා බලන්න… තානාපති ජූලි චන්ග්ට චීනයෙන් දැඩි පිළිතුරක්Admin18 January 202318 January 2023 by Admin18 January 202318 January 20230 බී බී සී රූපවාහිණිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිණී ජූලි චන්ග් මහත්මිය දැක්වූ අදහස් පිළිබඳව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය දැඩි ප්‍රතිචාරයක්... Read more
Colombo Today Local News හාල්මැස්සො පස්සේ ගිහිල්ලා උසාවි පුරවන විට ජාවාරම්කාරයෝ බේරිලා යනවාAdmin18 January 202318 January 2023 by Admin18 January 202318 January 20230 හාල්මැස්සො පස්සේ ගිහිල්ලා උසාවි පුරවන විට ජාවාරම්කාරයෝ බේරිලා යනවා යැයි විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. නොමඟ ගිය තරුණයන් සමාජයේ සිටිනවා නම් ඔවුන්ට නඩු... Read more
Colombo Today Local News නව ව්‍යවස්ථා සභාවට පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් සිවිල් නියෝජිතයෝ තිදෙනෙක්Admin18 January 202318 January 2023 by Admin18 January 202318 January 20230 අලුතින් පිහිටුවීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට සිවිල් නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන ආචාර්ය ප්‍රතාප් රාමනුජාම්, වෛද්‍ය අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න යන අය පත්කිරීමට... Read more
Colombo Today Local News ඉන්දීය විදේශ ඇමති ජයශංකර් ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානම්Admin18 January 202318 January 2023 by Admin18 January 202318 January 20230 ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කර තිබේ. එස්. ජයශංකර් මහතා... Read more
Colombo Today Local News නිදහසේ 75 වන සමරුවට වන්නිලඇත්තන්ට ආරාධනාAdmin18 January 202318 January 2023 by Admin18 January 202318 January 20230 නිදහසේ 75 වන සමරුවට තමා සෙසු ආදිවාසී නායකයන්ද සමඟ සහභාගී වෙන බව වැදි නායක ඌරුවරිගයේ වන්නියලැත්තෝ පවසයි. ඔවුන් එම උත්සවයට සහභාගීවීමට තීරණය කර ඇත්තේ අගමැති... Read more
Colombo Today Local News “මේ කරන්න යන්නේ, අණ පනත් ගෙවිත් මැතිවරණ ක්‍රියාවලිය කුඩුපට්ටම් කිරීමේ කූඨ කුමණ්ත්‍රණයක්”Admin18 January 202318 January 2023 by Admin18 January 202318 January 20230 අණ පනත් මගින් ජනතාවගේ ඡන්ද බලය යටපත් කරන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් එවැනි කුමන්ත්‍රණ හරහා මැතිවරණය කල් දැමිමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස... Read more
Colombo Today Local News හිටපු බුද්ධි ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්තට නිතිපති සහාය නෑAdmin18 January 202318 January 2023 by Admin18 January 202318 January 20230 පාස්කු ප්‍රහාරයට ලක් වූවන් වන්දි ඉල්ලා පවරා ඇති නඩුවලදී හිටපු බුද්ධි ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වෙනුවෙන් නීතිපති පෙනී නොසිටින බව කොළඹ දිසා අධිකරණයට අද... Read more
Colombo Today Local News රට රැකියා සිහිනය පෙන්නා මුදල් ගැරූ තවත් දෙදෙනෙක්ට වැඩ වරදීAdmin18 January 202318 January 2023 by Admin18 January 202318 January 20230 රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා නීතිවිරෝධීව ශ්‍රී ලාංකිකයින්ගෙන් මුදල් අයකළ සැකකරුවන් දෙදෙනෙකු මාරවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය... Read more
Colombo Today Local News සැකකටයුතු කාන්තා මළ සිරුරක් මිනුවන්ගොඩ නිවසකින් හමුවෙයිAdmin18 January 202318 January 2023 by Admin18 January 202318 January 20230 මිනුවන්ගොඩ පොලිස් වසමේ යාගොඩමුල්ල, කොටුගොඩ ප්‍රදේශයේදී නිවසේ සිටි කාන්තාවක පිළිස්සුම් තුවාල ලබා මියගොස් සිටියදී පොලිසිය සොයා ගෙන තිබේ. පොලිසිය සඳහන් කරන්නේ, ඊයේ (17) දින රාත්‍රී... Read more