IMF දෙවන වාරිකය ගන්න නව ගිවිසුමකට යෑමට සිදුවේවි – ආර්ථික අර්බුද සමනය කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාව
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබාගැනීම සඳහා නව ගිවිසුමකට එළැඹීමට සිදුවනු ඇතැයි ආර්ථික අර්බුද සමනය කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි. එහි සභාපති ගාමිණී...