Colombo Today Local News

ආතතිය දුරු කරලීමට හුදකලා මහල් නිවාස වල වියායාම වැඩසටහන්

කොරෝනා රෝග නිසා හුදකලා කර ඇති මහල් නිවාස වල ජනයාගේ මානසික සුවය හා ආතතිය නැති කිරීම සඳහා ‍වියායාම සහ විනෝදාස්වාද වැඩසටහනක් ක්‍රියාවට නැංවුණා මෙහි ප්‍රථම වැඩසටහන ලෙස ඊයේ සවස (18) ආමර් වීදිය මහල් නිවාස භූමියේ දී ආරම්භ වුණා.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන මෙහෙයවනු ලබනවා, සුවෙන් සිටීමට සවියක්, ලෙස මෙම වැඩසටහන නම් කර ඇති අතර ශරීර සුවතා හා ප්‍රවර්ධන වැඩසටහනක් ලෙසයි ක්‍රියාවට නැංවෙන්නේ. බෝ නොවන රෝග වලින් ආරක්ෂා කර ගැනීම ව්‍යායාමවලින් මානසික ආතතිය දුරු කරලීම මෙම වැඩ සටහනේ අරමුණ ලෙස සඳහන්.

Related posts

ඩයනාට එරෙහි පෙත්සම බහුතර කැමැත්ත මත නිෂ්ප්‍රභ කරයි

Admin

විදෙස් සංචාරකයන්ට කොළඹදී මුස්ලිම් කණ්ඩායමක හිරිහැර. දේව යැදිල්ලක් බලහත්කාරයෙන් අස්සවලා

colombotoday

සහනයක් ලැබෙනතුරු උසස් පෙළ පිළිතුරු පත්‍ර බලන්නේ නෑ – විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය

Admin

පොලිස් නිලධාරින් පනස් පන් දහසක් පාරට

colombotoday

ලිට්‍රෝ ගෑස් මිල පහළට

Admin

“බෙල්ල මිරිකා දැමීමට නොහැකි වීම ගැන මට සමාවෙයන්.” – එච් එම් ජයවර්ධන සහ කසුන් කල්හාර ගැන සන්නස්ගල කතා කරයි

colombotoday