Colombo Today Local Newsfeatured

18ට අඩු දැරියන් විවාහ කරගන්න ඕනෑමයි. උලමා සභාව යලි අවධාරණය කරයි.

මුස්ලිම් ජාතිකයන් විවාහ වීමේදී අවම වයස් සීමාව අවුරුදු 18ක් බවට පත්කිරීම ඇතුළු දැනට සමාජයේ මතභේදයට තුඩු දී ඇති කරුණු කිහිපයක් වෙනස් කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් ගෙන ආ යෝජනාවලියට සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සංවිධානය මූලික විරෝධය පළකර තිබේ.

එම යෝජනා ෂරියා නීතියට (දික්කසාද නීතිය) අදාළ නොවන බව පෙන්වා දෙන එම සංවිධානය  එම යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම තවදුරටත් ප්‍රමාද කරන ලෙස දන්වා සිටියි.

එය ඉටුකිරිම පැහැර හැරීම ඓතිහාසික ද්‍රෝහිකමක් බව පවසන උලමා සභාව එයට අනුබල දීම මුස්ලිම් සමාජය පාවාදීමක් බවද සඳහන් කරයි.

Related posts

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමිවියයුතු තැන සහතික කරනු – අගරදගුරු මැල්කම් රංජිත්

colombotoday

අඹතලේ නව ඉන්ධන පිරවුම්හල අත්හිටුවයි

Admin

සිරකරුවන් හමුවීමේ ක්‍රමවේදය යථාවත් කිරීමට සූදානමක්

colombotoday

විග්නේෂ්වරන් මහ ඇමතිකමින් ඉවතට !

colombotoday

ජාතික ආදායමෙන් 38%ක් ධනවතුන්ට

colombotoday

බැදුම්කර ගනුදෙණුවට රෝසිගේ පුතාගේ සම්බන්ධය හෙළිවූ පලිසේනගේ දුරකථන සංවාදය මෙන්න

colombotoday