Business

සංචාරක කර්මාන්තය ප්‍රකෘතිමත් වනතුරු වාහන ආනයනයට ඉඩක් නෑ

වාහන ආනයනයට නැවත අවසර ලබාදීම සම්බන්ධයෙන් ලබන දෙසැම්බර් මාසයේදී තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

විදේශ විනිමය රැකගත යුතු හෙයින් වාහන ආනයනය මේ මොහොතේ ගැටලුකාරී බවද හෙතෙම සඳහන් කළේ‍ය.

සංචාරක කර්මාන්තය ප්‍රකෘතිමත් වනතුරු වාහන ආනයනය සඳහා ඉඩ සැලසීමට අදහසක් නොමැති බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කීවේය.

Related posts

රුපියල තවදුරටත් බාල්දු වෙයි

colombotoday

රටෙන් මුදල් පිටකිරීම තුන් මසකට තහනම්

colombotoday

ගෑස් මිල ඉහළ නොදැමීමට අමාත්‍ය අනු කමිටුවෙන් තීන්දුවක්.

colombotoday

GSP නැවතත් ලැබෙයිද?

colombotoday

බාල්දු වීමේ ලෝක වාර්තාව රුපියලට හිමියි. ඉතිහාසයේ මුල් වරට ඩොලරයක් රු142ට නගී.

colombotoday

අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 9.9 ඉක්මවයි

colombotoday