Business

සංචාරක කර්මාන්තය ප්‍රකෘතිමත් වනතුරු වාහන ආනයනයට ඉඩක් නෑ

වාහන ආනයනයට නැවත අවසර ලබාදීම සම්බන්ධයෙන් ලබන දෙසැම්බර් මාසයේදී තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

විදේශ විනිමය රැකගත යුතු හෙයින් වාහන ආනයනය මේ මොහොතේ ගැටලුකාරී බවද හෙතෙම සඳහන් කළේ‍ය.

සංචාරක කර්මාන්තය ප්‍රකෘතිමත් වනතුරු වාහන ආනයනය සඳහා ඉඩ සැලසීමට අදහසක් නොමැති බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කීවේය.

Related posts

තොරතුරු තාක්ෂණයේ අනාගත නියමුවන් බිහිකරන Future IT දීපව්‍යාප්ත වැඩමුළුවේ සමාරම්භය

colombotoday

කොළඹ කොටස් වෙළදපොල බිදවැටේ – ආයෝජකයන් ඉවත්ව යයි

colombotoday

දකුණු ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදන කම්හල හොරණින් ඇරඹෙයි

colombotoday

ඉන්දීය IT වෘත්තිකයින්ට ඇමරිකාව වැට බඳියි!

colombotoday

IOC පෙට්‍රල් ලීටරයක් රු.20කින් ඩීසල් රු.15කින් මිල ඉහළට

colombotoday

මෝටර් රක්ෂණ වන්දි නොගෙවා Allianz Insurance සමාගමෙන් පොල්ලක්

colombotoday