රුසියාව යුක්රේනයේ අගනුවර කිව් වෙත ඊයේ රාත්‍රියේ සිට අඛණ්ඩ ප්‍රහාර මාලාවක් දියත් කර ඇත.
ඩ්‍රෝන 407ක් සහ බැලැස්ටික් මිසයිල 45ක් යොදාගත් මෙම ප්‍රහාර, යුක්රේනයේ ගුවන් කදවුරු මත එල්ල කළ ප්‍රතිචාරයක් ලෙසයි. ප්‍රහාරවලින් 6ක් මිය ගොස් 80කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.