Colombo Today Sports News

දිමුත්ගෙන් ද්විත්ව ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සිය පළමු ටෙස්ට් ද්විත්ව ශතකය ලබා ගැනීමට අද සමත් විය.

ඒ, බංග්ලාදේශය සමග දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදීය.

මහනුවර, පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ සිව්වැනි දිනය අදයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට සිය පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 476ක් ලබා සිටී.

බංග්ලාදේශය සිය පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 541ක් ලබා ගත්තේය.

Related posts

ඉස්සරහට යන්න නම් කරන්නම ඕන වෙනසක් ගැන මහේල කියයි…

colombotoday

ඔස්ට්‍රේලියා – දකුණු අප්‍රිකා තරගය අද

Admin

ලංකා ප්‍රිමියර් ලීග් දෙවන අවසන් පූර්ව තරගය අද

colombotoday

කාසියේ වාසිය නවසීලන්තයට

Admin

ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය දින 4කින් කල් යයි

colombotoday

“සූදු කාරයෝ ක්‍රිකට් විනාශ කරලා.. ක්‍රිකට් ගොඩගන්න නායකත්වය මට දෙන්න” – අර්ජුන

colombotoday