Colombo Today Local News

සුරියවැවදී හෙරොයින් ජාවාරම් කරුවෝ 10ක් අල්ලති

සුරියවැව නගරයේ සිදු කළ විශේෂ වැටලිමකදී හෙරොයින් ජාවාරමේ යෙදුනු ප්‍රධාන ජාවාරම් කරුවකු ඇතුළු ඔහුගේ ගෝලයන් 10 දෙනකු හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 09යි මිලි ග්‍රෑම් 55ක් සමග අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකය කියයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සූරියවැව නගරයේ පොල පාරේ පදිංචි 26 හැවිරිදි ප්‍රධාන ජාවාරම්කරු හා සූරියවැව අවට පදිංචි වයස අවුරුදු 20ත් 26 අතර වයසේ පසුවන සැකකරුවන් දස දෙනෙකි.

Related posts

පොලිස් නිලධාරීන්ගේ සතිය වඩන්න අලුත් වැඩක්

Admin

ගෝඨාභය රජයේ වැරදි ආර්ථික කළමනාකරණ තීන්දු ගැන විගණනයක් ඇරඹේ..

colombotoday

විමල්ට – ගම්මන්පිලට ඒකාබද්ධයෙන් කැපිල්ලක් !!

colombotoday

ආණ්ඩුවේ මෝඩ ඇමතිලාගේ කටවල් වහන්නැයි ඇල්ලේ නාහිමි ජනපතිගේ මූණටම කියයි

colombotoday

සරත් ෆොන්සේකා ඇතුළු 11කට අධිකරණ නියෝගයක්

Admin

ඩෙංගු අධි අවධානම් දිස්ත්‍රික්ක 12 ක් හදුනා ගැනේ

colombotoday