Colombo Today Local News

රජයේ රෝහල්වල වෛද්‍යවරු 4000ක හිඟයක්

දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරු 4000ක් පමණ හිඟ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය සේවා ආධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, සෑම වසරකම වෛද්‍යවරු 1000ක් පමණ විශ්වවිද්‍යාලවලින් පිටවන බවය.

ඉන් කොටසක් පෞද්ගලික අංශයට සේවයට යන බවත්, තවත් කොටසක් උසස් අධ්‍යපනය සඳහා විදේශ ගතවන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

ඔහු සඳහන් කළේ, විදේශ ගතවන ඇතැම් වෛද්‍යවරු නැවත මෙරටට නොපැමිණෙන බවය.

Related posts

ගෞරව උපාධි පට්ටම පෞද්ගලික වැඩවලට එපා !!

colombotoday

කොවිඩ් දේහයක් ආදාහනාගාරට රැගෙන ගිය රථය පෙරළෙයි

colombotoday

පොළොන්නරුවේ ස්ත්‍රී දූෂණ 63 ක් : 10 ක් ම 16 ට අඩු දැරියන් !

colombotoday

ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් නිශ්පාදනයට ජපානයෙන් එයි..

colombotoday

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකයා සහ රනිල් වික්‍රමසිංහ අතර හමුවක්

Admin

2021 චීන නොබෙල් ත්‍යාගය මහාචාර්ය මලික් පීරිස්ට

colombotoday