Covid 19

ඩී.එස්. සේනානායක ජාතික පාසලේ කොවිඩ් ආසාදිතයින් 09ක්

අම්පාර ඩී.එස්. සේනානායක ජාතික පාසලේ කොවිඩ් ආසාදිත 09 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව වාර්තා වී තිබේ.

එම ආසාදිතයන් අතර ඩී.එස්. සේනානායක ජාතික පාසලේ සේවය කරන ගුරුවරුන් සිව්දෙනෙකු සහ සුළු සේවකයන් 05 දෙනෙකු සිටින බව සඳහන් ය.

මීට අමතරව ගුරුවරුන්ගේ ඥාතීන් දෙදෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත.

අද දින එම විද්‍යාලයේ සියලු ගුරුභවතුන් සහ සිසුන් ආවරණය වන පරිදි කොවිඩ් පරීක්ෂාවන් සිදුකර ඇත.මේ බව අම්පාර ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය වජිර රාජපක්ෂ සඳහන් කර තිබේ.

Related posts

කැලණි සරසවියේ සිසුවියකටත් කොරෝනා

colombotoday

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 109 දක්වා ඉහළට

colombotoday

මිනුවන්ගොඩ-පෑලියගොඩ කොරෝනා පොකුර 9000 ඉක්මවයි

colombotoday

පුරුෂයින්ට කොවිඩ් ආසානය උනොත් වෙන දේ මෙන්න

colombotoday

ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාවට යොදවා සිටි STF 30කට කොවිඩ්.

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 1989ක් හදුනා ගනී

colombotoday