Colombo Today Sports News

මේ ජයග්‍රහණයේ අරමුණ ශ්‍රී ලංකා ක්‍රිකට් පහළට දැමීම නොවේ – මවුබිමට පා තබමින් සනත් කී කතාව

අවශ්‍ය අවස්ථාවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සහාය දැක්වීමට තමන් සුදානම් බව හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය පවසනවා.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග මව්බිමට පැමිණි අවස්ථාවේ කටුනායක දී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එමෙන්ම සනත් සඳහන් කළේ ලෙජන්ඩ්ස් කණ්ඩායම ජයග්‍රහණ ලබා ගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් පහළට දැමීමේ අදහසින් නොවන බවයි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සඳහා අවශ්‍ය අවස්ථාවල සහාය දැක්වීමට තමන් ද කැමති බවයි ඔහු සඳහන් කළේ.

Related posts

2023 “Hall of Fame” විශේෂ ගෞරව නාමය අරවින්දට

Admin

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලවරණය සැප්තැම්බර් 16

Admin

තරග පාවාදීමට ක්‍රීඩකයන් පෙළඹවූ පුහුණුකරුගේ වැඩ තහනම්!

colombotoday

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ ලංකාවට රිදී පදක්කමක්

colombotoday

Manchester United කණ්ඩායමට පළමු ජය

colombotoday

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ඉතිහාස ගත ජයක්.

colombotoday