Colombo Today Local News

පරිප්පු, හාල්මැස්සන් කාලා හමාරයි.. පාලන මිලට අලෙවිය පාඩුයි, ආනයනය නවතී.. හිඟයක් අතළඟයි !

parippuරජය විසින් පනවා ඇති පාලන මිලට පරිප්පු හා හාල්මැස්සන් අලෙවි කිරීම අලාභ බැවින් ඇතැම් තොග වෙළදුම් විසින් මේ වන විට එම ද්‍රව්‍ය ආනයනය කිරීම නවතා දමා තිබෙන බව වාර්තා වනවා.

හොද වර්ගයේ හාල්මැස්සන් කිලෝවක් ශ්‍රී ලංකාවට ගෙන්වීමට රුපියල් පන්සියයක් පමණ වැයවන අතර හොද වර්ගයේ පරිප්පු කිලෝවක් ගෙන්වීමට රුපියල් 210ක් වැයවේ. එහෙත් රජය නියම කර ඇති උපරිම මිල හාල්මැස්සන් කිලෝවකට රුපියල් 410ක් වන අතර පරිප්පු කිලෝවකට රුපියල් 169කි. එම මිලට වඩා විකුණන වෙළදුන්ට පාරිභෝගික අධිකාරිය මගින් අල්ල දඩ නියම කරනු ලැබේ.

මේ නිසා එම ද්‍රව්‍ය විකිණීමෙන් ඉවත් වීමට බොහෝ වෙළදුන් පෙළඹි තිබේ.

Related posts

උතුරු පළාත් ඇමති ආනන්දි සශිහරන් යලත් පාලන නිලධාරිනියක ලෙස රාජ්‍ය සේවයට

colombotoday

ඊ නිව්ස් සඳරුවන් ලංකාවට පිටුවහල් කරන්න. බ්‍රිතාන්‍ය මහකොමසාරිස්ගෙන් ජනපති සිරිසේන ඉල්ලයි

colombotoday

අලි නඩුවෙන් උඩුවේ හිමි නිදොස්කොට නිදහස්

colombotoday

රුපියල දිගටම ශක්තිමත් වීම හොඳ නෑ

Admin

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකයක්

colombotoday

එක්සත් ජාතික පක්ෂයෙන් නිවේදනයක්

colombotoday