Colombo Today Local News

20ට එරෙහි පෙත්සම නාගහනන්ද කොඩිතුවක්කු ඉල්ලා අස්කර ගනී

විසි වැනි සංශෝධනය සම්මත කළ ආකාරය සහ තවත් කරුණු කීපයක් අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ල අවසර ලබා දී තිබේ.

එහි පෙත්සම්කරු වන නාගහනන්ද කොඩිතුවක්කු මහතාට පෙත්සමේ ඇති අඩුපාඩු පෙන්වා දිමට විනිසුරු මඩුල්ල කටයුතු කළේය. එම අඩුපාඩු සංශෝධනය කර නව පෙත්සමක් ඉදිරිපත් කරන්නැයි ද දැනුම් දුන්නේය.

එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයන් ලෙස ගාමිණී අමරසේකර, යසන්ත කෝදාගොඩ, ඒ.එච්.එම්.ඩී. නවාස්, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්වරු කටයුතු කළහ.

Related posts

ජිනීවා සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීමට ගත් තීරණයට රියර් අද්මිරාල් සරත් වීරසේකරගෙන් නිවේදනයක්

colombotoday

බම්බලපිටියේ වෙඩිතැබීමේ සිද්ධිය : සුරාබදු නිලධාරීන්ට ඇප

Admin

නවසීලන්ත අගමැති එයි

colombotoday

ලක්ෂ 3කට විදුලිය නෑ

colombotoday

TNL විකාශනාගාරය සීල් තැබූ හේතුව හෙළි වෙයි

colombotoday

උතුරේ පැරණි ගොඩනැගිලි හා කෝවිල් සංරක්ෂණයට රජයෙන් විශේෂ වැඩපිළිවෙලක් !!

colombotoday