Colombo Today Local News

පාස්කු කොමිසන් වාර්තාව රහස් පොලිසියට

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව රහස් පොලීසිය ඇතුළු අදාළ අංශවලට මේ වනවිටත් යවා ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ දී අද(10) දින පැවසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නොයෙක් නම් කියමින් සිටිනවා මිස නඩු පවරා නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි දැයි සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධ සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව ප්‍රකාශ කළේය.

Related posts

දෙමළ ජාතික සන්ධාන ශිවඥානම් ශ්‍රීධරන් මන්ත්‍රිට එරෙහිව වව්නියාවේ විරෝධයක්

colombotoday

තේ පොහොර නිෂ්පාදන මිලටම දෙන්න සමාගම් දෙකක් එකඟ වෙයි

Admin

ඉන්දියාවේ සාංචි පුදබිමේ සියලු විස්තර නාම පුවරු සිංහල භාෂාවෙනුත්…

colombotoday

රටට ආදරය කරන ජනතාව රට ගැන ගැඹුරින් සිතා තිබෙනවා – ගලගොඩඅත්තේ ඥනසාර හිමි

colombotoday

මාර්තුවේ මැතිසබේ විසිරෙව්වොත් මන්ත්‍රීවරුන් 64 කට පැන්ෂන් නෑ

colombotoday

බැසිල් හා සිරසේ සංඛ්‍යාත හොරකම

colombotoday