Colombo Today Local News

ඕමානයේ රැඳී සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

මෙරටට පැමිණීමට නොහැකිව ඕමානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 315 දෙනෙකු දිවයිනට රැගෙනවිත් තිබේ.

එම පිරිස ඕමානයේ මස්කට් සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.

පළමු කණ්ඩායම ලෙස 188ක් සහ දෙවන කණ්ඩායම ලෙස තවත් 127 දෙනෙකු එළෙස ගුවන් යානා දෙකකින් ගෙන්වාගෙන තිබේ.

ඔවුන් පිරිස නිරෝධායන ක්‍රියාවලිය සඳහා මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත.

Related posts

“කැප්පෙටිපොළ මහ නිළමේ ඇතුළු විරුවන් රාජද්‍රෝහී ලයිස්තුවෙන් ඉවතට !

colombotoday

විශාල දේපොළ ඇති අයට බද්දක්

Admin

සිංහලයාගේ එකම රට මේ රටයි.. මේ පාලකයන්ට ඕන ඕන විදිහට වැඩකරන්න දෙන්න බෑ – අස්ගිරි මහා නාහිමි

colombotoday

බන්දුලගෙන් රවීට අභියෝගයක් !

colombotoday

එන්නත් නොගත් අවු. 20ට වැඩි අය සොයා සමීක්ෂණයක්

colombotoday

70 වන නිදහස් සමරුවේ ප්‍රධාන අමුත්තා ලෙස එංගලන්ත රැජණගේ බාල පුතා එයි

colombotoday