Uncategorized

ජයවර්ධනපුර රෝහලේ තත්වය සාමාන්‍යයි.

ජයවර්ධනපුර රෝහලේ කොවිඩ් පොකුරක් ඇතිවිය හැකි බවට වෙබ් අඩවි කිහිපයක් පළකර තිබූ පුවතේ සත්‍යතාවයක් නොමැති බව වාර්තා වෙනවා.

රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවෙන බවට අපවෙත තොරතුරු අනාවරණය වන අතර වෙබ් අඩවි වාර්තා කර ඇති ආකාරයේ අවධානමක් රෝහල තුල ඇති බවක් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් නිවේදනය කර නොමැත.

පුද්ගලික රෝහල් සඳහා දැඩි තරඟකාරීත්වයක් ජයවර්ධනපුර රෝහල ලබා දීම හේතුවෙන් රෝහල් කටයුතු අකර්මන්‍ය කිරීමේ අරමුණෙන් මෙවැනි ක්‍රියා සිදුකරන බවයි අප සිදුකල සොයා බැලීමකදී වාර්තා වන්නේ.

Related posts

කෝවිලකට අයත් ඉඩමකින් ජීව ගුවන් බෝම්බයක් මතු වෙයි

colombotoday

අත්සන් නොකලොත් තහනමක් පනවනවා. ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන්ට දැනුම්දෙයි. | එංගලන්ත සංචාරයේ ගිවිසුමට පමණක් ක්‍රීඩකයෝ එකඟ වෙති

colombotoday

ආණ්ඩුවට තව ගහන්න ඉතිරිවෙලා තියන්නේ මළබද්දයි, මිනී පෙට්ටි බද්දයි විතරයි

colombotoday

ශිරාන් බාෂික්ගේ ගෝලයකු අත්අඩංගුවට

Admin

මුදලට පෙනී සිටින තරුවලට කනේ හරහා දෙමින් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මාධ්‍ය ඉදිරිපිට කොකාකෝලා බෝතල් ඉවතට දමයි.

colombotoday

10 fastest growing travel destinations in Europe of 2017

colombotoday