Colombo Today Local News

ව්‍යාපාරිකයාට සිහි මුර්ජාකර කෝටියක රන්බඩු කොල්ල කෑ පාකිස්ථානුවෝ මාට්ටු

pak horuකොල්ලුපිටිය ප්‍රදේශයේ වෙළඳසැලකින් ස්වර්ණාභරණ හා මැණික් කොල්ල කෑ පාකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ දහවල් කොල්ලුපිටිය ප්‍රදේශයේ ස්වර්ණාභරණ හා මැණික් වෙළඳසැලකට පැමිණි මොවුන් දෙදෙනා වෙළඳසැල් හිමිකරුගේ මුහුණට ද්‍රාවණයක් ඉස සිහි මුර්ජා වීමට සලස්වා ඇති බව සඳහන්ය.

ඉන් අනතුරුව ඔවුන් වෙළඳසැලේ තිබූ රුපියල් එක්කෝටි දස ලක්ෂයක පමණ වවටිනාකමින් යුතු ස්වර්ණාභරණ සහ මැණික් කොල්ල කා පළා ගොස් ඇත.

මොවුන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

බන්ධනාගාර නියාමක හෙරොයින් එක්ක මාට්ටු

Admin

අදත් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Admin

දුම්කොළ මධ්‍යසාර නිසා දිනකට ලංකාවේ පුද්ගලයින් 110ක් මරු තුරුලට

colombotoday

මහනුවර පොලිතින් භාවිතය තහනම් !

colombotoday

ලොව විශාලතම ආර්නූල් මැණික් පාෂාණය රත්නපුරයෙන් හමුවේ

colombotoday

අර්චුනාට යාපනය රෝහලට යා හැක්කේ රෝගියෙකු ලෙස පමණයි

Admin