Colombo Today Local News

අමාත්‍යධූරයෙන් නෙරපා අලි සබ්‍රි අත්අඩංගුවට ගතයුතුයි | උලපනේ සුමංගල හිමි

“භූමිදානය කිරීමට නොදුන්නොත් ඉස්ලාම් තරුණයන් වැඩිකලක් නොගොස් ආයුධ අතට ගන්නවා ” යැයි අධිකරණ ඇමති අලි සබ්‍රි පවසා ඇති බවත් ඔහු සිදුකල ප්‍රකාශය ඉතා බරපතල ප්‍රකාශයක් බැවින් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි අමාත්‍යධූරයෙන් නෙරපා වහා අත්අඩංගුවට ගත යුතු බවත් පූජ්‍ය උලපනේ සුමංගල හිමි සඳහන් කර සිටියා.

සාහසික වියරුව පරාජය කරන ජනතා ව්‍යාපාරය විසින් ඊයේ(30) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසීය.

Related posts

ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සදහා එජාප සටන ගාලුමුවදොරදී ඇරඹෙයි… සෙනග නැතිව සංවිධායකයන් අසීරුවේ…

colombotoday

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවට දුන් කෝටි 90 කෝ

colombotoday

සතොස මගින් සහන මල්ලක් දීමට පියවර

Admin

කෘෂි බෝග අපනයනය ඉහළ නැංවීමට සැලසුම්

colombotoday

13 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙකු සමග නවාතැනක සිටි ගුරා අත්අඩංගුවේ

Admin

කාත්තන්කුඩියෙන් බෝම්බ සෑදීමට යොදා ගන්නා උපකරණ තොගයක් සොයාගනී

colombotoday