Colombo Today Local News

කාන්තන්කුඩි ආයුර්වේද රෝහලේ ප්‍රධාන වෛද්‍ය ජලල්දීන්ගෙන් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම්

කාන්තන්කුඩි ආයුර්වේද පරීක්ෂණ රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා වන ජලල්දීන්ගෙන් එම රෝහලේ කාන්තා සේවිකාවන්ට ලිංගික හිරිහැර සිදුවන බවට වාර්තා වෙනවා.

මේ වන විට රෝහලේ සේවිකාවන් කිහිපදෙනෙකු විසින් තමන්ට සිදුවුණු ලිංගික හිරිහැර පිළිබඳව පැමිණිලි කර ඇතත් තවමත් නීතිය ක්‍රියාත්මක වී ඇති බවක් පෙනෙන්නට නැත.

මේ අතර, සිද්ධ ආයුර්වේද රෝහල ලෙස මීට ඉහතදී හැඳින්වූ රෝහලේ නම යුනානි ආයුර්වේද පරීක්ෂණ රෝහල ලෙස වෙනස් කර ඇති බවද වාර්තා වේ.

காந்த்குடி ஆயுர்வேத மருத்துவமனையின் தலைமை மருத்துவர் ஜலால்தீன் பெண் ஊழியர்களை பாலியல் வன்கொடுமை செய்கிறார்

http://tamil.colombotoday.com/?p=22584

Related posts

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයට පහරදීමක්

colombotoday

විදුලි බිල අඩු කිරීමේ යෝජනා අද මහජන උපයෝගිතා කොමිසමට

Admin

අගමැති තායිලන්තයේ නිල සංචාරයක

Admin

රාජිත ගෙදර යවන විශ්වාසභංගයට ජවිපෙ සහය !

colombotoday

ජාතීන් අතර ගැටුම් ඇවිලවීමට උත්සහා කරන අන්තවාදීන්ට වහාම දඩුවම් දෙන්න….

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday