Colombo Today Local News

අටලුගමින් තවත් කොරෝනා රෝගීන් 130ක්

බණ්ඩාරගම අටුලුගම කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 130 දෙනකු එකවර වාර්තා වී ඇතැයි බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

ඉකුත් 14 වෙනිදා අටුලුගම අල් ගසාලි මහා විද්‍යාලයේදී පුද්ගලයන් 460 දෙනකු උදෙසා සිදුකළ පි සි ආර් පරීක්ෂණයෙන් එම ප්‍රමාණය වාර්තා වී ඇත

ඒ අනුව අටුලුගම ආසාදිත රෝගීන් සංඛ්‍යාව 734 දක්වා ඉහළ ගොස් ඇති අතර බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල බල ප්‍රදේශයේ සමස්ත රෝගීන් සංඛ්‍යාව .
875 කි.

පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ තවත් 700 ආසන්න ප්‍රමාණයක වාර්තා ලැබීමට නියමිතය

Related posts

බොට්ස්වානා කිරුළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත යුවතියකට

colombotoday

රනිල් සමග වැඩ කරන්න බැරිනම් ජනපති ඉල්ලා අස්විය යුතුයි…

colombotoday

පාගමනේ ගිය මන්ත්‍රීලාගේ ප්‍රභූ ආරක්ෂකයන් කොළඹට කැදවලා.. ආරක්ෂාව අනතුරේ – විමල්

colombotoday

කොළඹ මැනිං වෙළඳපොල ලබන මස දක්වා වැසේ

colombotoday

නිරෝධායන නීති කැඩූ තවත් 253කට වැඩ වරදී

colombotoday

ජනපති ඉරාන සංචාරය හදිසියේ අවලංගු කරයි !

colombotoday