Gossip

Pornhub අසභ්‍ය වීඩියෝ මිලියන 9 ක් ඉවත් කර ගනිති

ලිංගික ජාවාරමට ගොදුරු වූ බාල වයස්කරුවන් පෙනීසිටින අසභ්‍ය වීඩියෝ මිලියන ගණනක් ඉවත් කිරීමට Pornhub කටයුතු කර ඇත.

වීසා සහ මාස්ටර්කාඩ් සේවාවන් Pornhub වෙබ් අඩවියෙන් ඉවත්වීමෙන් පසුව මෙම තීරණයට එළෙඹ ඇත.

වෙබ් අඩවියේ අන්තර්ගතයෙන් වැඩි ප්‍රමාණයක් ඉවත් කර ඇති අතර, දැන් තහවුරු නොකළ පරිශීලකයින්ට වෙබ් අඩවියට වීඩියෝ upload කිරීම තහනම් කර ඇත. නීති විරෝධී වීඩියෝ ඉවත් කිරීමට අමතරව, අනන්‍යතාවය තහවුරු නොකළ පරිශීලකයින් විසින් upload කරන ලද වීඩියෝ ඉවත් කිරීමටද PornHub කටයුතු කරමින් සිටී.

Related posts

බුදුරුවට නිගා වන ඇඳුම් ඇඳ සිටි ‘හිරි පොද වැස්ස‘ චිත්‍රපටයේ නිළිය අත්අඩංගුවට ගනී !

colombotoday

සජීවී ප්‍රසංගයක කවිබන කියන චාමර රණවක

colombotoday

ජී.පී.එස්. කරේ බැදන් වසර 15 ක් ළගින් සිටි පූටින්ගේ සුරතලී

colombotoday

“ඈ පෑ නුරා” රිෂ්නි

colombotoday

කෝලිගේ සුපිරි මඟුලට ආරාධනා ලැබූ ලංකාවේ අමුත්තා – Photos

colombotoday

92 දී රියදුරු බලපත්‍රය ගන්න ගිය ආච්චි

colombotoday