Colombo Today Local News

බුරවී කුණාටුවට බියෙන් වසා දැමූ මඩකලපුවේ සියලු පාසල් යලි විවෘත කෙරෙයි

බුරාවී සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් වසා දමා තිබූ මඩකලපුවේ සියලුම පාසල්වල අධ්‍යාපන කටයුතු අද (7)දින ආරම්භ වුණි.

දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 5ක සියලුම පාසල්වල සිසුහු මුඛ ආවර්ණ පැළඳ, සෞඛ්‍ය ක්‍රියාදාමයන් අනුගමනය කර පැමිණි සිටියහ.

Related posts

හෙද සංගම් වෘත්තීය ක්‍රියාමාර්ගය දින දෙකකට පසු අවසන් කරයි

colombotoday

මේ ආණ්ඩුව දැන් කෙලින් කරන්න බැරි බලු නකුටක් වගේ – හිටපු අගමැති

colombotoday

මුහුදේ මාළු අල්ලමින් සිටියදී තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin

ලංකා ඉතිහාසේ බිහි වූ බුද්ධිමත්ම ආණ්ඩුව මේක

Admin

තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමි ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

ආණ්ඩුව සෝමාලියා නැවක් අල්ලගත්ත හොර කණ්ඩායමක් වගේ….

Admin