Colombo Today Local News

Facebook හරහා මුදල් වංචා කළ තිදෙනෙකුට වැඩ වරදී

Facebook සමාජ ජාලයේ මුදල් වංචා කිරීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , නාරම්මල හා නිට්ටඹුව පොලීසිය ඒකාබද්ධව කළ විමර්ශනයකින් අනතුරුවයි.

පොලීසිය පැවසුවේ සැකකරුවන් Facebook ගිණුම්වලට කූඨ ලෙස ඇතුළු වී අදාළ ෆේස්බුක් හිමියා යවන පරිදි ඔහුගේ මිතුරටන් හා හිතවතුන්ට පණිවුඩ යොමු කර මුදල් ඉල්ලා ඇති බවයි.

ණය පදනම යටතේ හදිසි අවශ්‍යතාවයක් යැයි පවසා එලෙස මුදල් ලබාගෙන ඇති බවත් ඒවා සැකකරුවන්ට අයත් බැංකු ගිණුම් වෙත යොමු කරගෙන ඇති බවත් හෙළි වී තිබේ.

සැකකරුවන් නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

Related posts

“මහින්ද රාජපක්ෂගේ දේපොළ රාජසන්තක කළ යුතුයි.. හිරේ දාන්නත් ඕන“ – සරත් විජේසූරිය

colombotoday

දිවි පිදු රණවිරුවන් වෙනුවෙන් රුක්‍ රෝපණ වැඩසටහනක්

colombotoday

ලොකු ලූනු කිලෝවක් රුපියල් 700යි

Admin

ඤාණසාර හිමිට අද ඇප නොලැබෙයි… ඇපෑල සලකා බැලීම කල් යයි…

colombotoday

හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් නීතිඥවරු 158 ක් අත්සන් තබති

colombotoday

ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක්

Admin