Colombo Today Local News

ඇමති විමලවීර දිසානායකගේ පුස් පාර්ට් එකට විරුද්ධව වනජීවී නිලධාරීන් වර්ජනයක.

වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ඊයේ (26) ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේදී වනජීවී නිලධාරීන්ට බැන තර්ජනය කිරීමට විරෝධය පළකරමින් වනජීවී නිලධාරීන් අද (27) දිවයින පුරා සංකේතාත්මක වැඩවර්ජනයක නිරත වෙනවා.

ඊයේ (26) ජලගැලුම් නිම්න ජාතික වනොද්යනයේදී සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් අප මීට පෙර වාර්තා කල පුවත.

Related posts

‘ළඟදිම ඡන්දයක් දිනා ගන්නවා’

Admin

තහනම ඉවත් කිරීමෙන් පසු මාළු ටොන් 78ක් යුරෝපයට

colombotoday

ශ්‍රී ලංකා රජයට එරෙහිව ඇති සියලු යුද අපරාධ චෝදනා ඉවත් කිරීමට දෙමළ ඩයස් පෝරාව සුදානම්

colombotoday

වරාය ගිවිසුම හදන අනුකමිටුවෙන් ඇමති චම්පික ඉවත් වෙයි !

colombotoday

ඊශ්‍රායලය විසින් පලස්තීනය සංහාරය කරනවා. වහාම නවතනු. ප්‍රහාර සජබ හෙලා දකිනවා. රටවල් දෙකක් දෙනු. | සජිත්ගෙන් ප්‍රකාශයක්

colombotoday

ඥාණසාර හිමි ඇප මත නිදහස්

colombotoday