Colombo Today Local News

අයවැය කාරක සභා අවස්ථා තෙවන දින විවාදය අද

අයවැය කාරක සභා අවස්ථා තෙවන දින විවාදය අද (25)දින පැවැත්වෙන අතර අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භවීමට නියමිතය.

එහිදී ජනමාධ්‍ය සහ විදේශ කටයුතු අමාත්‍යාංශවල වැයශිර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

මේ අතර විදුලිබල, ධීවර, බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශන කාරක සභා අද රැස්වීමට නියමිත බවද වාර්තා වේ.

Related posts

උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීමට ණය යෝජනා ක්‍රමයක්

Admin

අපි බොරු කියලා තියනවනම් ඔප්පු කරනු

Admin

හයර් දුවනවනම් මීටරේ අනිවාර්යයි…

colombotoday

කීර්ති තෙන්නකෝන් ලිපිකරුට කෝටි ගණනක් වටිනා රාජගිරියේ නිවස ලැබුනේ කොහොමද?

colombotoday

වැල්ලවායේදී බස් රථ අනතුරක්

Admin

එජාපයේ පුංචි කොල්ලො වටකරගෙන ජනපතිට ටොකු අනිනව.. ඉවසගන්න බැරිවෙනකොට එයා බොරු කිය කියා මට බණිනව

colombotoday