Colombo Today Local News

අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව ශේෂ්ඨාධිකරනයේ පෙත්සමක් ගොනු කරන බව රිෂාඩ් බදියුදීන් කියයි

විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය නිකුත් කළ තීන්දුවට එරෙහිව තමන් ශේෂ්ඨාධිකරනයේ පෙත්සමක් ගොනු කරන බව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ මැගසින් බන්ධනාගාරයේ සිට ස්කයිප් තාක්ෂණයෙන් සාක්ෂි ලබාදෙමින්.

විල්පත්තු නඩුව සම්බන්ධයෙන් අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම ද නියෝජනය කරන අතර, රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රී වරයා ඔවුන් ඉදිරියේ මේවා ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.

Related posts

කොළඹ මහ නගරසභා වෙබ් අඩවියෙන් සිංහල භාෂාව ඉවත් කරයි

colombotoday

දුම්රිය සංඥා පද්ධතියේ බිද වැටීමක් – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

අධිකරණයට අපහාස කල ලංකා ඊ නිව්ස් මඩ කතෘට යලිත් නොතීසි

colombotoday

වනජීවි වර්ජනයෙන් යාල ජාතික වනෝද්‍යානය වැසෙයි

colombotoday

ලොකු ළුෑණු මිල ඉහළට

Admin

“ජාතික නායකයා“ යැයි සදහන් කරමින් යාපනේ, ප්‍රභාකරන්ගේ පොස්ටර් ඇලවෙයි !

colombotoday