featuredWorld

මම අද රෑ ප්‍රකාශයක් කරනවා. ලොකු ජයග්‍රහණයක්! | ඩොනල්ඩ් ට්‍රුම්ප්ගෙන් ට්විටර් සටහනක්

“මම අද රෑ ප්‍රකාශයක් කරනවා. ලොකු ජයග්‍රහණයක්!” යනුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රුම්ප් ට්විටර් සටහනක් නිකුත්කර තිබෙනවා.

මේ වනවිට නිකුත්කර ඇති ප්‍රතිපල අනුව ඇමරිකානු ජනාධිපතිධුරය සඳහා තියුණු සටනක් ඇතිවී ඇති මොහොතක ට්‍රුම්ගේ මෙම සටහනට අනුව ඔහු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඇති බවට මත පලවී තිබෙනවා.

Related posts

සැඟව සිටින දරුවන් 60කගේ පියෙක් ගැන සොයයි

Admin

ඩාවින්චිගේ සිතුවම්වල ඇති රහස සොයා ගනී

Admin

ටෙක්සාස්හි වෙඩිතැබීමෙන් මිය ගිය ගණන 22 දක්වා ඉහළට

colombotoday

පකිස්ථානයේ ප්‍රදේශ රැසක පැය 7ක විදුලි කප්පාදුවක්

colombotoday

කාබුල් නගරයේ නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා ඝාතනය කරේ

colombotoday

වූහාන් මරු කටින් ගලවා ගැනීමට ඕස්ට්‍රේලියා රජය එරට පුරවැසියන්ගෙන් ඩොලර් 1000ක් අයකරයි…

colombotoday