Colombo Today Local News

STF කඳවුරු 3ක් හුදකලා කරයි

රටපුරා පැතිර යන කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් පොලිස් වි‍ශේෂ කාර්ය බළකා කඳවුරු 03ක් හුදකලා කිරීමට තීරණය කර ඇති බව කොවිඩ් -19 වෛරස ව්‍යප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව කැළණිය, කලුබෝවිල සහ රාජගිරිය යන පොලිස් වි‍ශේෂ කාර්ය බළකා කඳවුරු 03ක් හුදකලා කිරීමට තීරනය කර තිබේ.

පොලිස් විශේෂ කාර්යය බළකා සාමාජිකයින් 56 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 183 දෙනෙකුට මේ වනවිට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

Related posts

හොරෙක් වෙනුවට ලෝක හොරෙක් පත්කිරීම ගැන මාධ්‍යවේදීන් අසයි.. රාජිත, තලතා කට උත්තර නැතිව අසරණ වෙයි (Video)

colombotoday

නාම යොජනා බාර ගැනීම ඇරැඹේ !

colombotoday

ඇඳිරිය අස්සේ රැස් වූ මරණාධාර සමිතියක පිරිසක් අත්අඩංගුවට

colombotoday

රුපියල කඩා වැටෙයි…

Admin

දුම් බද්දේ කරුමයට පාසල් ළමුන්ටත් කරගහන්න වෙයි!

colombotoday

ජනාධිපතිගේ ප‍්‍රකාශ සිල්ලරයි – මහාචාර්ය සරත් විජේසූරිය

colombotoday